✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    උබ දන්නවද දන්නේ නැහැ ඕවල පෝස්ටර් එකක් කරන්නත් ලක්ෂ ගානක් දෙනවා බන්. :baffled:
    උබ බලනවද youtube එකේ එහෙම creative cloud channel එකේ ඕවගේ ලොකු designersලා එනවා. ඒ අය වැඩ කරන හැටි එහෙම කියලා දෙනවා. ඒ එන ගොඩක් එවුන් සමහර වෙලාවට පොඩි දෙයක්වත් දන්නේ නැහැ බන්.
    මාර චාන්ස් ඒ රටවල් වල එවුන්ට. :nerd:

    godak un fiverr eken aduwata karala wena market walata wadiyen wikunanawa :yes: eth ban oya nike eke logo ekada manda, oya loku company ekaka logo ekak karapu ganu kenek, issarama sketch karala karana kale computer thibbeth nathi kaleka, oya ganita passewat sathapahakwath deela nalu hena thuttuwatalu karagena thibbe man dakka programme ekak:yes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363

    ඔව් ඔව් ඔහොම කෙස් එකක් තිබ්බා මුලින් ඩොලර් 35ක් වගේ ගානටලු පස්සේ මිලියන ගානක් දුන්නාලු නේද.. හරි විස්තරයක් දන්නේ නැහැ ඒත් දැන්නම් graphic වගේ කරන්න ලෝකේ හොදම කම්පැනි එකක්.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    CreativeMarket Entire Shop Bundle 148 Fonts $148

    1417678621_1417001112_colo-pro.jpg

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Uba muge channel eka balanawada, patta dewal tikak kiyanne. mara wadda :love:

    me uu apita baninawa :baffled:
    ඕකගේ සෙට් වෙනවා මම බලන්නේ නැහැ බන් මෙයාගේ.. :no:
    බලන්න ඕනා වෙලාවක..
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    appada bola maru font tika down karanna one...

    mage font eka thibbane journel eekamai font eka wade goda submit kara ammo dawas 14kin awa order eka nikan kanthareta diyapodak wage :love:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    thisarafernande Jungle beach unawatuna
    Retouching & Enhancement

    Hama athinma api wenas kiyanne meekatai :lol:

    edit: foto ayin kala pawu ne
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    appada bola maru font tika down karanna one...

    mage font eka thibbane journel eekamai font eka wade goda submit kara ammo dawas 14kin awa order eka nikan kanthareta diyapodak wage :love:
    11.gif

    Mockup monaada thiynne uba gawa?
    https://graphicburger.com/
    ඕකෙන් බන් ගන්නේ මම. හොද ඒවා තාම නැහැ ලග කලෙක්ෂන් එකක්.
    thisarafernande Jungle beach unawatuna
    Retouching & Enhancement

    Hama athinma api wenas kiyanne meekatai :lol:

    edit: foto ayin kala pawu ne
    මේ මොදද්ද.