✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    11.gif

    oya hambela thiyenne. uba dan 3D karanwada :P
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁

    ග්‍රැෆික් වැඩ්ඩො ටිකට shutter-stock එකේ වගේ images ලේසියෙන්ම ගන්න පුළුවන් සයිට් එකක් දෙන්නයි මන් ආවේ :P:P:D

    දන්නවද දන්නේ නෑ හැබැයි :baffled::baffled:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    eakta mokada ban asawai, kepaweemai welawak thiyanwa nam karanna beri deyak ne ithin. keep it up :D
    11.gif

    බුම්ප්
    11.gif

    ග්‍රැෆික් වැඩ්ඩො ටිකට shutter-stock එකේ වගේ images ලේසියෙන්ම ගන්න පුළුවන් සයිට් එකක් දෙන්නයි මන් ආවේ :P:P:D

    දන්නවද දන්නේ නෑ හැබැයි :baffled::baffled:

    දෙන්නකෝ සුදා. :love::yes:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    :D https://www.pexels.com/ ;)

    අපෝ මේක දන්නවා නම් කියන්න එපා කොටනවා සනිකව:sorry::sorry:

    :D ela ban. meke shutterstock ewath denawada? issata shutterdownner thibunata dan eka down. close karalama daala. albike kiyapu widiyak thiyanawa :P a arenna shutterstock original image ganna widiyak thawa danne neha. meken shutterstock denawanam ela :yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    :D ela ban. meke shutterstock ewath denawada? issata shutterdownner thibunata dan eka down. close karalama daala. albike kiyapu widiyak thiyanawa :P a arenna shutterstock original image ganna widiyak thawa danne neha. meken shutterstock denawanam ela :yes:

    ඔව් බන් ඔකේ නැති මගුලක් නෑ :) පොඩ්ඩක් බලහන් ;)
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ela ela manwath thawama ehema ekak karala ne. :P
    මම ඉස්සෙල්ලා background කිව්වට මේ වගේ ඒවා බන් කිව්වේ. :rofl:
    මේවා background එකට සෙට් වෙන්නේ නැත්තන් උඩින්ම දාල blend mode එක වෙනස් කරත් මොනවා හරි මගුලක් එනවා artwork එකට :baffled:

    මේ ක්‍රමේ හොදේ තියෙන්නේ පොඩි වෙනස්මකින් වෙනමම එකක් හදුවහැකි. :P
    hue saturation වලින් වෙනම කලර් කරලා.

    high res render කරන්න ඕනා ඉමේජ් නැත්තන් print design වලට ගන්න අමාරුයි :sorry:

    XUWLD4z.jpg
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මම ඉස්සෙල්ලා background කිව්වට මේ වගේ ඒවා බන් කිව්වේ. :rofl:
    මේවා background එකට සෙට් වෙන්නේ නැත්තන් උඩින්ම දාල blend mode එක වෙනස් කරත් මොනවා හරි මගුලක් එනවා artwork එකට :baffled:

    මේ ක්‍රමේ හොදේ තියෙන්නේ පොඩි වෙනස්මකින් වෙනමම එකක් හදුවහැකි. :P
    hue saturation වලින් වෙනම කලර් කරලා.

    high res render කරන්න ඕනා ඉමේජ් නැත්තන් print design වලට ගන්න අමාරුයි :sorry:

    XUWLD4z.jpg

    ow matath ohoma ewa AHAMBEN set wela thiyanawa. owata monada ban kiyanne background walata. :confused:

    ada someone kaarayata menses wage dawasama ne :eek:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ow matath ohoma ewa AHAMBEN set wela thiyanawa. owata monada ban kiyanne background walata. :confused:

    ada someone kaarayata menses wage dawasama ne :eek:
    ekanam danne naha bn.
    yatain dammoth background
    udin dala blend mode eka wenas kranawanm photo overlay da koheda owata kiyanna. :sorry:

    maath baluwa ada naththe moko kiyla. :confused: