මචන් මුලින් පොටෝෂොප් brush pack download කරලා ගෑනිගේ ඉමේජ් එක උඩ තියලා අලුත් ලේයර් එකක බ්‍රෂ් වලින් ඇදපන්. බ්‍රෂ් එක රොටේට් කරලා තව liquify එකෙන් ටිකක් ශේප් කරලා.
ඊට පස්සේ ගැනිගේ ඔරිගීනල් පොටෝ එකක් black and white psd එකක් save කරපන් වෙනම.
පස්සේ අර උබ කලින් brush වලින් ඇදපු ලේයර් එක සිලෙක්ට් කරලා filter - distort - displace දීපන් එකෙන් අර black and white document eka selcect කරන්න.
පස්සේ black and white document එක මේ document එකට දාල blend mode එක multiply දීල opacity අඩු කරලා බලන්න.
මම දන්නේ ඔහොමයි
මේක බැලුවනම් idea පාරක් ගන්න පුළුවන් වෙයි. මුන් හදන එක වෙනස් උනාට මේකෙන් වැඩ කරගන්න පුළුවන් වෙයි මහන්සි උනොත්.
මම කියපු දේවල් තේරෙන්නේ නැත්තන් youtube කරෝ![]()
Supiri macho, uba nam deyyek newi bakimham maligayak oka karanna one try ekak dala, ubatanam hodata wede karanna puluwan wei, poster walata bahapan, habai ithin 5tanam bee mokada dawas ganak yanawa ungen wede karaganna, wena wadak nam bari wei putha. ado me apita barida companyak danna
oya team account mokakda thiyenawa fiverr eke



ඊට පස්සේ open වෙන්නේ.
ඔය දන්නා ටික මැදයි බන්.

wade atha harala dala man pandara naawa 