✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අලුත් එකවුන්ට් වලින් බයර් රෙක්වස්‍ට් දාන්නෙ කොහොමද බන් fiver වල
    එනවනේ බන්. මම දාල දවස් තුනයි අදට මුල් දවස් දෙකේ දෙකයි අද 8ක් තිබ්බ ඇවිල්ලා. :confused: එකෙන් හතරක් දැම්මා අනිත් ඒවා කරන්න බැහැ වගේ මට.. :sorry:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    අලුත් එකවුන්ට් වලින් බයර් රෙක්වස්‍ට් දාන්නෙ කොහොමද බන් fiver වල

    parana widiyatana tamai ban :lol: aluth system ekak na, dan palayan update wei refresh kara kara idin
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    4k kannada ara A3 size ekak flyer ekak illala thibbe u pora talk dala thibba profile eke flyer tiyenna onelu nattan denne na sample onelu man uta $20k bid karala awa :lol:
    ඒ එන ඒවා වලින් ගන්න ඔනානෙ. මම කරන්න බැරි ඒවා දැම්මේ නැහැ. :sorry:
    මුලින්ම කරන්න බැරි වැඩක් ගන්න බැහැනේ බන්.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    එනවනේ බන්. මම දාල දවස් තුනයි අදට මුල් දවස් දෙකේ දෙකයි අද 8ක් තිබ්බ ඇවිල්ලා. :confused: එකෙන් හතරක් දැම්මා අනිත් ඒවා කරන්න බැහැ වගේ මට.. :sorry:

    ithi putha gig ekai ne 7k haduwe na maduwaligen gahanna one anikwa haduwama buyerrequest ewi :yes:
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    එනවනේ බන්. මම දාල දවස් තුනයි අදට මුල් දවස් දෙකේ දෙකයි අද 8ක් තිබ්බ ඇවිල්ලා. :confused: එකෙන් හතරක් දැම්මා අනිත් ඒවා කරන්න බැහැ වගේ මට.. :sorry:

    අහ් එල එල ..

    මමත් ලගදි පටන් ගත්තෙ
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ithi putha gig ekai ne 7k haduwe na maduwaligen gahanna one anikwa haduwama buyerrequest ewi :yes:
    sample case ekane bn mata. :sorry:
    naththan gig dana eka awulak naha.
    අහ් එල එල ..

    මමත් ලගදි පටන් ගත්තෙ
    ela machan good luck
    11.gif
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Ubalage sl accounts the thiyenne ? us account da?

    sl us kiyala wenasak na ban Active wennai one US sellarlage gana wadiy unge cost of living eka nisa so man hithanne na buyerla ei kiyala, godak top rated indian pakistan sl nisa un ehema wisheshyak nathuwa athi. un dannawa kun ganata ape un wada karanne kiyala, habai jeewithet indian pakis wada ganna epa un gal aado wade karagena salli denne nathi wei.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මම ආස නැහැ ලෝගෝ වලට. මට ඕනා flyer ගහන්න :P

    ekane mageth logo gig ekata impression thiyenawa habai click na, owata ambaneka kattiya innawa okkoma yanne logo hadanna balagena, uba thusata kelinna wage neda :lol:

    eka newi kawadahari ape thusa lasa wage hummer ekak ara gattot apith yan selfi gahanna :rofl: ape sabapathi karagamu. baye ba ara FB group eke yayida danne na
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ekane mageth logo gig ekata impression thiyenawa habai click na, owata ambaneka kattiya innawa okkoma yanne logo hadanna balagena, uba thusata kelinna wage neda :lol:

    eka newi kawadahari ape thusa lasa wage hummer ekak ara gattot apith yan selfi gahanna :rofl: ape sabapathi karagamu. baye ba ara FB group eke yayida danne na
    :sorry::sorry: naha bn flyer hadana ekata mama asai wadeta photoshop kohomath gemak naha.
    ow ow balamuko :lol:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ekane mageth logo gig ekata impression thiyenawa habai click na, owata ambaneka kattiya innawa okkoma yanne logo hadanna balagena, uba thusata kelinna wage neda :lol:

    eka newi kawadahari ape thusa lasa wage hummer ekak ara gattot apith yan selfi gahanna :rofl: ape sabapathi karagamu. baye ba ara FB group eke yayida danne na

    GN ekak thiyanawa asa nam gahamu wata wela selfi :lol:
    hummer :lol::lol::lol: