✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    rota dan GB bala bala athi :lol: ai ban uge cap pannama uuta net nathi wenawada? mage nam kbps walin enawa elakiri enna puluwan uu mokakda danne na aran thiynnne:lol:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    risk ekak ganna wenawa smoothly weda karanakan :yes: math mase gana cover karan thamai eka eka testing karanne, ube $5 trick ekanam hari giya buyer request enawa dan 5ta 1day ewatat dala. gig okkoma 3days kala be ban, plan nathuwa ena orders maintain karanna bane, man baragattu welawe order dekak gig eken awa orderr 2k welawat 3days gig eken 1day awanam anik ewat ekka patalenawane hira wei.

    rota dan GB bala bala athi :lol: ai ban uge cap pannama uuta net nathi wenawada? mage nam kbps walin enawa elakiri enna puluwan uu mokakda danne na aran thiynnne:lol:

    ඔව බන්. ඕක කොහොම ඉන්නවද මන්ද මේකටහ් එන් නැතිව. :shocked:
    කට්ට තමයි බන් ඕන දේක. ඕව ඔච්චර ලේසි උනා නම් හැම එකාම කරයි පුලුවන් උනුයි බැරි උනුයි. 5 ඒව කරද්දි ටිකක් ඉක්මන් වෙන්න ඕන ඉතින් :yes: මන් කාල තියන කටු ඒව ඉතින් පිටු ගන්න ලියහැකි :( අදට උනත් හොදට කටු කනවා. ඒත් දැන් ඒවගේ ගානක් නෑ ;)
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    කවුද අර එකම ගිග් එක 7 පාරක් දාන්න හදන බුවා.:eek: බෑන් වෙන්න තමා හදන්නේ:baffled:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මාස 10ක් ගියාද යකෝ:shocked:

    නෑ බන් මන් මුලින්ම කලේ සබ් ඕඩර්, ඉතින් මට් උවමනාව තිබුනෙත් නෑ මගේ ගිග් එක උඩට ගන්න. ඒත් සබ හැමදාම කරන්න බැ කියල තේරෙද්දි ටික ටික මගෙ ගිග් අප්ඩේට් කරා ඔහොම මාස 10 පස්සෙ තමයි එඩිට් කර කර ඉදපු ගිග් එකක් එක පාරට ලිස්ට් වෙලා අන්තිමට ලෙවල් 2 වෙනකම් ආවෙ. :yes: දැන් ඉතින් සබත් කරනවා. මොකද රිපීට් ඒව එහෙම මන් ලගනෙ ෆයිල්ස් තියෙන්නෙ. ඒ අතරේ මගේ එක දුවනව. දැන් මගේ එකෙන් තමයි වැඩි හරියක් එන්නෙ. ඒත් එක එකවුන්ට් එකයිනෙ තියෙන්නේ. රිස්ක් එකක් ගන්න බයයි සබත් පැත්තකින් තියන් ඉන්නේ ඒකයි. ඔය හේතු නිසයි දැන් ටිකක් වැලුව් එකක් තියන වෑඩ වලට අත ගහන්න බලන්නේ. ටිකක් කට්ට කාපු නිසා දැන් හුරුයි මේක. මන් මුලින් ලෝගෝ වලින් ආවට දැන් වැඩි හරිය කරන්නෙ ෆ්ලේයර් :D
     
    අහ් ඒක හොදා:yes::cool:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අහ් ඒක හොදා:yes::cool:

    අවු. 25ක් උනාට පස්සෙ බිස්නස් මගුලකට අත ගහන්න ගිහින් කෙල උනා අන්තෙටම. මාසෙට 5000 aආදායම්.එහෙම මාස කීයක් නම් ගෙවෙන්න ඇත්ද............. :( අම්මගෙන් සල්ලි ඉල්ලන් බස් එකේ ගියේ. අන්තිමට මේවගෙන් තමයි ඔලුව ඉස්සුවා නම්. දැනටත් බරට ලෝන් එකක් ගෙවනවා එහෙම පිටින්ම බිස්නස් එකකට් ලොස්ට් වෙච්ච. 1 මිලියන්. :nerd: අවු. 6ක් ගෙවන්න තියනවා. කිසිම ආදයමක් නෑ තනිකර වියදමක් විතරයි. සේරම ලොස්ට්. හේතුව උනේ හවුලෙ කරනන් ගිය එක. දැන් ඉතින් පව් ගෙව ගෙව ඉන්නවා :(
     
    අප්පා :sorry: i feel sorry for you bro :( මේකෙන් නැගිටිමු මචන්:yes:ෆයිවර් විතරක් නෙමේ, තව ඕන තරම් ක්‍රම තියේ:love:
     
    ubata thawa account ekak hadanna wenne habai wena pc ekakui dongle ekakui aran sub walata, sub enne fiverr athulenda? contact thiyenawanam aluth ekata ganin deka wena wenama maintain karapan ithin. pc dekakin connection dekakin one nam ayyage mallige thathage namata hadaganin :lol: mage nam wife ge namin tiynne, mage namin tiyana eka wena ratak nisa order awe na eka hena parana ekak fiiverr card ekath thiyenawa ithin man eka use kare na account awrudu 3k paranai eka order ekakwat nathi nisa komath clientla kamati wenne nati nisa. dan ekata log wennet na dekama maintain karala suspend karaganne mokada. anika eeka thibbe man kalin weda karapu rata thama location eka ithin e ratawal wala ewunta suddo kamathith na ne :lol:
     
    appada bola, mat kalayak weda kara 5000ta rassawak kala ita passe ithin bsns karata naya une na hawule thama kare antimedi man wiyadam karapu sallith na ofc ekata badu muttuth yaluwa gaththa man ayin wela thaniyama rassawak karala goda awilla inne. habai loan nam ganne na kiyala hithan inne owa mara karadara weda ban. ara uba rich dad poor dad potha baluwada? anna e system ekata life eka hadanna inne. patta sarala life ekak dan man gewanne !
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අප්පා :sorry: i feel sorry for you bro :( මේකෙන් නැගිටිමු මචන්:yes:ෆයිවර් විතරක් නෙමේ, තව ඕන තරම් ක්‍රම තියේ:love:

    දැනට සාමාන්‍ය ඉන්කම් එකක් තියනවා. වරදක් නැති.... ඒත් ඒක් මේන්ටේන් කරන් යන්න එපැයි. ඒකයි උබ අර ජොබ් තියනවා කියද්දී මන් කීවෙ අලුත් උන් ඉන්නවා නම් චාන්ස් දියන් කියලා. මොකද මන් දන්නවානේ අතේ සතේ නැතිව හිටපු කාලෙ දුක :sorry:

    ඔව් මන් ගොඩක් දේවල් හිතේ තියනවා. ලොකු අඩුවක් ලග පාතකවත් සෙට් වෙන් කොල්ලෙක් නැති එක හවුලෙ වැඩව් වලට නෙවෙයි :lol: බැකප් එකට උදව්වට. තනියෙන්ම ගේම ගහනවා. හෙමීට කරන් යනවා ඒ අතරේ පොඩි ඉන්වෙස්මන්ට් එකක් දාන් යනවා. සේරම නැති උනත් ජොබක් කරන් හරි ඉන්න එපැයි. :)

    ubata thawa account ekak hadanna wenne habai wena pc ekakui dongle ekakui aran sub walata, sub enne fiverr athulenda? contact thiyenawanam aluth ekata ganin deka wena wenama maintain karapan ithin. pc dekakin connection dekakin one nam ayyage mallige thathage namata hadaganin :lol: mage nam wife ge namin tiynne, mage namin tiyana eka wena ratak nisa order awe na eka hena parana ekak fiiverr card ekath thiyenawa ithin man eka use kare na account awrudu 3k paranai eka order ekakwat nathi nisa komath clientla kamati wenne nati nisa. dan ekata log wennet na dekama maintain karala suspend karaganne mokada. anika eeka thibbe man kalin weda karapu rata thama location eka ithin e ratawal wala ewunta suddo kamathith na ne :lol:

    මන් අලුත් pc එකෙන් හැදුවා. ඕඩර් නම් නෑ දැනට, ඒක තමයි හෙමින් ගොඩ දා ගන්න සේරම ප්ලෑන් කරන්නෙ. අපි බලමුකෝ :cool:
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    appada bola, mat kalayak weda kara 5000ta rassawak kala ita passe ithin bsns karata naya une na hawule thama kare antimedi man wiyadam karapu sallith na ofc ekata badu muttuth yaluwa gaththa man ayin wela thaniyama rassawak karala goda awilla inne. habai loan nam ganne na kiyala hithan inne owa mara karadara weda ban. ara uba rich dad poor dad potha baluwada? anna e system ekata life eka hadanna inne. patta sarala life ekak dan man gewanne !

    rich dad poor dad kiyanne network marketing seen ekk neda
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    දැනට සාමාන්‍ය ඉන්කම් එකක් තියනවා. වරදක් නැති.... ඒත් ඒක් මේන්ටේන් කරන් යන්න එපැයි. ඒකයි උබ අර ජොබ් තියනවා කියද්දී මන් කීවෙ අලුත් උන් ඉන්නවා නම් චාන්ස් දියන් කියලා. මොකද මන් දන්නවානේ අතේ සතේ නැතිව හිටපු කාලෙ දුක :sorry:

    ඔව් මන් ගොඩක් දේවල් හිතේ තියනවා. ලොකු අඩුවක් ලග පාතකවත් සෙට් වෙන් කොල්ලෙක් නැති එක හවුලෙ වැඩව් වලට නෙවෙයි :lol: බැකප් එකට උදව්වට. තනියෙන්ම ගේම ගහනවා. හෙමීට කරන් යනවා ඒ අතරේ පොඩි ඉන්වෙස්මන්ට් එකක් දාන් යනවා. සේරම නැති උනත් ජොබක් කරන් හරි ඉන්න එපැයි. :)

    මන් අලුත් pc එකෙන් හැදුවා. ඕඩර් නම් නෑ දැනට, ඒක තමයි හෙමින් ගොඩ දා ගන්න සේරම ප්ලෑන් කරන්නෙ. අපි බලමුකෝ :cool:

    ado masen goda yanna puluwan ban believe me :yes: dan masa 3yi order 20ganak pannuwa thawa dekak cancel ekanam sahenna waduna mata thama dan 91%k una, buyer requst thamai :love:
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    kastiya moko wenne

    mama nm e-commerce field eke

    photoshop down kara. eth ithin mata echcharama wadak weida mnda:sorry:

    mata wadagath wena sof kiyapanko

    night time 30gb withara ada rata iwara karanna oni expire wenna kalin:rolleyes:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    rich dad poor dad kiyanne network marketing seen ekk neda

    ow ban e wage dan eka :lol: eth pothe thiyenne ban salli walata karanna one dewal monawada hoda invest kiyala, loan aran gewal hadana wahana ganna eka newi ita wada loku vision ekak hadaganna seen ekak. mat oka kiyewwe na youtube eke saranshaya thibba ewa baluwa, puluwan unoth oya potha hoyagannawa.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    kastiya moko wenne

    mama nm e-commerce field eke

    photoshop down kara. eth ithin mata echcharama wadak weida mnda:sorry:

    mata wadagath wena sof kiyapanko

    night time 30gb withara ada rata iwara karanna oni expire wenna kalin:rolleyes:

    e commerce nam down karapu photoshop eka wikunapan :lol:

    download karanna nam thiyenne film thamai, mat mage daytime night time iwara karanna one, dan torrent site okkoma wahala nisa sahenna padui appa. kickass tharam patta ekak na ithin, den thiyena ewaye comments ehemat na :(
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    e commerce nam down karapu photoshop eka wikunapan :lol:

    download karanna nam thiyenne film thamai, mat mage daytime night time iwara karanna one, dan torrent site okkoma wahala nisa sahenna padui appa. kickass tharam patta ekak na ithin, den thiyena ewaye comments ehemat na :(

    uba torrent bana site eka mkkda