✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    යකෝ මුන්ට ඩේට ඉවර කර් ගන්න බෑ අපිට ඩේට නෑ :(
    බාපිය මොනා හරි බාල මදි නම් පිං තකා අප් කරපන් :)

    බෑවට ඔව්වා බලන්න වෙලාවක් කොහෙන්ද බන්:sorry:
     
    • Like
    Reactions: thusitharhm

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    View attachment 70240

    අඩෝ මගේ රිපීට් බයර් කෙනෙක් මේක එවල හදලා දෙන්න කියලා....
    Can you fix this photo
    My make up looks too much in the photo
    So i need it toned down

    ඔච්චරයි resolution
    මන් කීව මේක ලෝ රෙස් නිසත් නයිට් පොටෝ එකක් නිසත් ලොකු දෙයක් කරන්න වෙන එකක් නෑ කියලා. කියපන්කෝ මේ වගේ එකක් ගොඩ දාන්න ලේසිම විදිය. මන් මෙව්වා කරන් නෑ. රිපීට් බයර් කෙනෙක් ඉල්ල්ලා තිබුන නිසා බෑ කියන්න බෑනෙ :yes:

    munai,atha,paya select karala levels,curves haduwoth goda daganna berida?
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අඩෝ මගේ රිපීට් බයර් කෙනෙක් මේක එවල හදලා දෙන්න කියලා....
    Can you fix this photo
    My make up looks too much in the photo
    So i need it toned down

    ඔච්චරයි resolution
    මන් කීව මේක ලෝ රෙස් නිසත් නයිට් පොටෝ එකක් නිසත් ලොකු දෙයක් කරන්න වෙන එකක් නෑ කියලා. කියපන්කෝ මේ වගේ එකක් ගොඩ දාන්න ලේසිම විදිය. මන් මෙව්වා කරන් නෑ. රිපීට් බයර් කෙනෙක් ඉල්ල්ලා තිබුන නිසා බෑ කියන්න බෑනෙ :yes:
    :oo:
    ආහ් කොහොමෙයි
    master :nerd: dakka kal.
    okanam Rota thamai hariyata seen eka danne.

    okata tikak blur eka dunnanam noise eka adu wei, poddak levels adjust karala. touchup parak danna. 50% gray dala layer eka blend walin soft dala burn eken oya white wela thiyena ewa tika adu karaganna puluwan wei. ochchara thamai man karanne. oka one nam plugin walin movie poster ekak karala denna puluwan:lol:
    :love:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    enna hithenne na ban graphics patthe..
    ude idan re wenakan ithin graphicsne..
    :oo::oo::oo::oo:
    ekath aththa bn. :yes:
    awada paraya :angry:
    Ne71D2p.jpg

    mama try ekak dunna balapan meka setda kiyala.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    dan arawagen gannath be neda :dull: ado issara man laga hena set ekak thibuna. HDD eka keliyagen mokawath nathi una :growl:
    ewala damage wage ewaa nane bn.
    mehema karata kamak nadda hoda photo ekak damage karala dunnoth hoda ekath ekka :baffled:
    anika oya lassana kellange stock photo walta pimple ehema dala dammatath awulak nathi weida case yayda gig wala :nerd:
    mata ithin hadanna puluwan e unata photo nahane bn private dewal danna bahane oke.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ewala damage wage ewaa nane bn.
    mehema karata kamak nadda hoda photo ekak damage karala dunnoth hoda ekath ekka :baffled:
    anika oya lassana kellange stock photo walta pimple ehema dala dammatath awulak nathi weida case yayda gig wala :nerd:
    mata ithin hadanna puluwan e unata photo nahane bn private dewal danna bahane oke.

    internet eken photo eka aragaththoth reverse search karoth mattu wei neda bn?