✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

KnightTemplar

Member
Oct 25, 2017
340
11
0
Screenshot_5.jpg

මෙතන යටින් දාන්නෙ නැතුව නවය වෙන්නම සෙට් කෙරුවොත් අවුල්ද බන්?
ඒකත් බෑ නේහ්?මැද තියන circle එකේ අවුට්ලයින් එක අවුල් යනවා නේහ්
 
Last edited:

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    Screenshot_5.jpg

    මේ තැන් අවුල් බන්.9 හොයාගන්න බෑ
    හතර හොදයි කීවෙ ඒ නිසා,ඒත් මේවගෙත් ගතියක් තියනවා බන්

    meda media networks demmama awul wageda eth wena obanna balance wena thenakuth ne. chooty awul nam thiyanawa. ewa revision walin hadanawa. mokada oka hoda ne keewoth aparade chooty awul hadanna kaale kaala. :dull:
     
    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0
    eka thmai math kiwwe. ethana wen wela wage eth hadanna bahane look eka wens novi :dull:
    ඔව් බන්.අවුට් ලයින් එක නිසා කොහොමත් එතන එකට සෙට් කෙරුවොත් අවුල් යනවා.අවුට්ලයින් එක දුන්නු නිසයි ඒකෙ ගැම්ම තියෙන්නෙත්.එහෙම නම් නවය හදලා අවුට්ලයින් එක්කම සර්කල් එකෙන් භාගයක් කට් කෙරුව නම් පෙනුමට එයි

    තේරුනාද මන්දා.මේවා සස ඒවා:rofl:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363

    color karanota shape karannath puluwan wei aruta..

    :P

    eka lassanai color karankota ribbon wage effect ekak dammanam eka amarui habai
    http://www.theoryunit.com/portfolio/ribbon_combined_fl_&_twd_720.png
    https://thumb7.shutterstock.com/dis...r-e-logo-design-colorful-ribbon-429931351.jpg
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඔව් බන්.අවුට් ලයින් එක නිසා කොහොමත් එතන එකට සෙට් කෙරුවොත් අවුල් යනවා.අවුට්ලයින් එක දුන්නු නිසයි ඒකෙ ගැම්ම තියෙන්නෙත්.එහෙම නම් නවය හදලා අවුට්ලයින් එක්කම සර්කල් එකෙන් භාගයක් කට් කෙරුව නම් පෙනුමට එයි

    තේරුනාද මන්දා.මේවා සස ඒවා:rofl:

    outline newei thiyenne ban cut karala thiyenne. ooutline thibboth black background ekakadi kethata penawa :dull:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0
    ෆෝ.ඩී සිනමා එකට බායි කියලා බ්ලෙන්ඩර් එකට බැස්සා:baffled:.යකෝ ඒක ෆට්ට අමාරුයි කියහන්කො.:dull:විකාර වෙනවා:rofl:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ෆෝ.ඩී සිනමා එකට බායි කියලා බ්ලෙන්ඩර් එකට බැස්සා:baffled:.යකෝ ඒක ෆට්ට අමාරුයි කියහන්කො.:dull:විකාර වෙනවා:rofl:
    ado uba cinema dannawada elakiri kollekne. matath eka eka ewa ahanna puluwan :P math hena asai.

    uba thawa monada danne

    iya yako blender wikara software ekak. :dull:
     
    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0
    capture_20171122_215812.png

    මෙහෙම බයර් රික්වෙස්ට් දැම්මට අවුලක් නෑ නේහ් බන්.කඩ්ඩ අවුල් වගේද
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    capture_20171122_215812.png

    මෙහෙම බයර් රික්වෙස්ට් දැම්මට අවුලක් නෑ නේහ් බන්.කඩ්ඩ අවුල් වගේද

    ketiyen sarala daana ekai. shape. maath kadda dan ne wediya eth dan me gema gahan inne. google translate, android app, owa mewa hema ekakma use karanawa. anika suddo wediya ganan gan ne ban. :):)
     
    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0
    ado uba cinema dannawada elakiri kollekne. matath eka eka ewa ahanna puluwan :P math hena asai.

    uba thawa monada danne

    iya yako blender wikara software ekak. :dull:
    4dc,ae දෙකෙන් තමයි බන් ලොකුවටම වැඩ ටික කරගන්නෙ.මායා ඉගනගන්නවා බන් තවම.
    ඒ උනාට බ්ලෙන්ඩර් එකෙන් ෆට්ටම වැඩ දාන එකෙක් ඉන්නවා බන් මම දන්න.ඌ කියන විදිහට ඇනිමේෂන් වලට ලේසිම සොෆ්ට් එකලු ඒ,ඒකයි ඩවුන් කෙරුවෙ.දැන් මෙලෝ මගුලක් හොයාගන්න බෑ කියහන්කො:rofl:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    4dc,ae දෙකෙන් තමයි බන් ලොකුවටම වැඩ ටික කරගන්නෙ.මායා ඉගනගන්නවා බන් තවම.
    ඒ උනාට බ්ලෙන්ඩර් එකෙන් ෆට්ටම වැඩ දාන එකෙක් ඉන්නවා බන් මම දන්න.ඌ කියන විදිහට ඇනිමේෂන් වලට ලේසිම සොෆ්ට් එකලු ඒ,ඒකයි ඩවුන් කෙරුවෙ.දැන් මෙලෝ මගුලක් හොයාගන්න බෑ කියහන්කො:rofl:

    hodai thopila inna eka. hadisiyata wedak share kara ganna hari puluwan :):)
     
    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0
    ketiyen sarala daana ekai. shape. maath kadda dan ne wediya eth dan me gema gahan inne. google translate, android app, owa mewa hema ekakma use karanawa. anika suddo wediya ganan gan ne ban. :):)
    as we will diliver දාලා පස්සෙ [FONT=&quot]i will be happy ගහලා:rofl:.මොන ජීවිතද බන් මේවා:(
    [/FONT]

    [FONT=&quot]දැන් දැකපු නිසා හොදට ගියා:lol:
    [/FONT]
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    as we will diliver දාලා පස්සෙ [FONT=&quot]i will be happy ගහලා:rofl:.මොන ජීවිතද බන් මේවා:(
    [/FONT]

    [FONT=&quot]දැන් දැකපු නිසා හොදට ගියා:lol:
    [/FONT]

    මාත් උඩින් පල්ලෙන් කියෙව්වට දැක්කේ නෑ බන්. අදුනන් නෑනේ ගනන් ගන්න එපා :lol: