✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    kellek daganin etakota aduwelama yayi.:rofl:
    samahara newi mata danuna deyak thamai BR daddi daddi gig ekata hits enawa kiyala etakota ibema impression ekka wadi wenawa. habai ithin gig eka hodata thibboth thamai. man Pics okkoma supiriyatama hadala dala thiynne badu weda mulma dapu gig ekt impression wadinne na habai review wadiy eka hadanna be den. aluthin dapuwata wadinawa maruwen maruwata ewa supiri,
    :rofl: මට ලැජ්ජයි ඕවට.

    දැන් ඔයාට br දාන්න ඕනා නැහැනේ නිකන්ම එනවා නේද. එකටද බන් gig rank වෙන්ව කියන්නේ :sorry:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    tenor.gif


    එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් මම යනවා දොයියන්න. සුබ රාත්‍රියක් හැමෝට.
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ටොයින් ගාලා ගිග් වීව්ස් වැඩි කරගන්න ඕනෙද?
    $3ක් සමඟ අමතන්න කසිප්පු සීරාව.
    :rolleyes::rolleyes:
    :P

    anna ara yakata mokak hari karala denna. u kammaliya wage innawa kiyana deyak ahan ne