✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
පාද ඇගිලිතුඩු පුරුශයා විසින් උරමින් ,යටිපතුල් ලෙවකමින් ලබන මේ සුන්දර අත්දැකීම ඔබත් විද බලන්න
 
RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    පාද ඇගිලිතුඩු පුරුශයා විසින් උරමින් ,යටිපතුල් ලෙවකමින් ලබන මේ සුන්දර අත්දැකීම ඔබත් විද බලන්න
    අන්න ටෙස්ට් කරලා කියපන් :P
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මගුලක් කියනවා මේ 5TB එකත් මදි වෙලා ඉන්න වෙලේ:dull:

    :shocked: ට#කන්න යකෝ. මොනාද ඔච්චර තියෙන්නෙ. මන් ඉදල් ඉදල් ගත්තූ 1 ටෙරා එක 400 ජීබී දාලා ඉවර වෙන්න කලින් කෙල උනා. දැන් හදන්න දාල මාස 4ක් විතර තාම තැන තැන යවනවා විතරයි ප්‍රතිපලයක් නෑ :(
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked: ටසිරි :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    :shocked: ට#කන්න යකෝ. මොනාද ඔච්චර තියෙන්නෙ. මන් ඉදල් ඉදල් ගත්තූ 1 ටෙරා එක 400 ජීබී දාලා ඉවර වෙන්න කලින් කෙල උනා. දැන් හදන්න දාල මාස 4ක් විතර තාම තැන තැන යවනවා විතරයි ප්‍රතිපලයක් නෑ :(

    එකක් කියලා නෑ බං හැම මගුලක්ම තියෙනවා.:baffled:
    සිංදු/‍ෆිලිම්/ටීවී/සොෆ්ට්වෙයා/ප්‍රොජෙක්ට්ස්/කෝස්/ටූල්ස්:rolleyes:

    කොහෙටද දුන්නෙ හදන්න
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Bad Cop umbe ara effect text tika maru eka man use kara eka design ekakata elama thama, balamu buyer mokada kiyanne kiyala. Thawa owage text effect thibbanam goda.

    Thanks a lot!
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    එකක් කියලා නෑ බං හැම මගුලක්ම තියෙනවා.:baffled:
    සිංදු/‍ෆිලිම්/ටීවී/සොෆ්ට්වෙයා/ප්‍රොජෙක්ට්ස්/කෝස්/ටූල්ස්:rolleyes:

    කොහෙටද දුන්නෙ හදන්න

    අන්තිමට කැන්ඩි යැව්වා බන්. මේ කිරියෙම කොල්ලෙක් කරන්නේ. :D ඒත් ශුවර් නෑ බන්. අපරාදෙ project 2300ක් වගේ තිබ්බා. :(
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ට්‍රේඩ් එකක් දාල අහන්න තියෙන තැනක්.

    ahuwa ban Nugegoda thiynawalu thanak. mehe idan ethanata yanna tikak wela yanawa, heta balanawa nattan me kittuwen thawakalika ekak gannawa ban. meka load wenna winadiyak yanawa ban, thread eka post karanna click karaddi winadiyak balan inna one. itat wada keliya order submit karaddi winadiyak gihin timeout wenawa, eeye man hithuwe harima thama kiyala account ekata. yanthan submit karagatta.