✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ahuwa ban Nugegoda thiynawalu thanak. mehe idan ethanata yanna tikak wela yanawa, heta balanawa nattan me kittuwen thawakalika ekak gannawa ban. meka load wenna winadiyak yanawa ban, thread eka post karanna click karaddi winadiyak balan inna one. itat wada keliya order submit karaddi winadiyak gihin timeout wenawa, eeye man hithuwe harima thama kiyala account ekata. yanthan submit karagatta.
    ඔව් ඉක්මනට එක බලල හදාගන්න. :)
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    අන්තිමට කැන්ඩි යැව්වා බන්. මේ කිරියෙම කොල්ලෙක් කරන්නේ. :D ඒත් ශුවර් නෑ බන්. අපරාදෙ project 2300ක් වගේ තිබ්බා. :(

    ado mageth me dawas tikata project tikata 6GB thiyenawa ube seen eka matak wela desktop ekatat backup damma. den mewa thiyaganna kramayak thama prashne :sorry:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    අන්තිමට කැන්ඩි යැව්වා බන්. මේ කිරියෙම කොල්ලෙක් කරන්නේ. :D ඒත් ශුවර් නෑ බන්. අපරාදෙ project 2300ක් වගේ තිබ්බා. :(

    කෝම හරි හදාගනින් අපරාදෙ නෙහ්:yes:
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    හාඩ් එකක් ගනින්. හාඩ් හැබැයි යූස්ඩ් නම් ගන්න එපා. :yes:

    ou appa external ekat mata bayayi eliye tiyala watila hari kelaunoth kiyala internal ekak gattanam hari neh. Photoshop file ambaneka size wenawane. AI nam echchara wenne na. ekai pushne
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    ඩුබායි වලින් ගෙන්නපු එකක් බන්. අනික බන් හෙඩ් එකේ අවුලක් කියලා දන්නෙ පස්සෙ. එතකොට අතින් අතට ගිහින් ඉවරයි :(

    අප්පා එහෙමද, ගොඩ දාගන්න ට්‍රයි කරහන් එහෙනම්:sorry: