මමත් මැසේජ් එකක් ආපු ගමන්ම බලන්නේ රට. සමහර ඉන්දියන් උන් ඉන්නවා USA විදිහට හදන එන. එත් උන් මැසේජ් කරන විදිහෙන් හොයාගන්න පුළුවන්.
math kotu una. ausi - indian ekekuta. koranna deyak na. gaththa modakamata kala. budget eka hoday eth project eka iwara karanna 1 month giya.
1000k nam na thama thama masa 3yi ne lvl1 echchara thamai himeeta hadagena yanawa. logo tharam order na eth nattet na. man komat dawas2k gannawa eka wadak karanna. passe wadi karanawa. mulinma 10ta kare lokka kiwwa 5t karapan kiyala ehema karama order tikak wadi ithin ehema karaddi

ඉතින් මොකක් හරි කී වර්ඩ් එකක search result එකේ මුල් පිටු දෙකේ ඉන්නවනම් orders එනවා අනිවා.