මචන් ෆේක් එෆ්.බී එකවුන්ට් දෙක තුනක් හදාගෙන උබේ ලින්ක් එකෙන් සීඩ්‍රර් එකවුන්ට් හදපන්.ෆ්‍රී ස්පේස් හම්බවෙනවා.
මම නම් හදාගත්තෙ එහෙම බන්.
කෝකටත් කියලා බ්‍රවුසරේ කුකීස්,හිස්ට්‍රි ඩිලීට් කෙරුවා.
mat ehema karala tama bn hadagatte. me lagadi idala fake hadanna ba. ikmanata block wenawa. dan mun verify karanna photot illanawa

ෆ්‍රී ස්පේස් හම්බවෙනවා.
මම නම් හදාගත්තෙ එහෙම බන්.
meka mage una nam man allala polawe gahanawa 

ko nane 
me inne
auto complete wenakan hitiya