✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මේකට ටිකක් හරි සමාන ෆොටෝ ටිකක් හොයල දීපන් මච.search කරන්න වචනයක් හරි කමක් නැ .බලන් අදින්න අදහසක් ගන්න එකක් තිබ්බම ඇති.

    2mgnles.jpg

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මේකට ටිකක් හරි සමාන ෆොටෝ ටිකක් හොයල දීපන් මච.search කරන්න වචනයක් හරි කමක් නැ .බලන් අදින්න අදහසක් ගන්න එකක් තිබ්බම ඇති.

    2mgnles.jpg

    meka dakkama mata magneeto mathak una :rofl:

    magneto-erik-lensherr-marvel-heroes-42.4.jpg
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ

    Hello Guys, What's up ;)
    ammage Operation ekak nisa tikak busy una. weddath newaththuwa. operation eka kal giya. eth wedding magul wagayak thiyanawa kohomada karanne :eek:

    අඩෝ කල් ගියාද බන්?
    ඇයි ඒ?
    වෙඩින් එකට සුබ පැතුම් ඈ.
    අක්කව මතක් කරා කියහන්
    :love::love:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Gaandu moko wenne dan wadiya post karanne na ne :confused:
    දැන් වැඩිය එන්න වෙන්නේ නැහැ බන් එහෙ මෙහෙ යන්න සෙට් වෙනවා.
    අනිත් වෙලාවට එක්කෝ ඔලුවේ කැක්කුම. :sorry:
    ආ අද මම graphic card එකක් ගත්තා. illustrator එක එහෙම smooth ටිකක්. :D
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    දැන් වැඩිය එන්න වෙන්නේ නැහැ බන් එහෙ මෙහෙ යන්න සෙට් වෙනවා.
    අනිත් වෙලාවට එක්කෝ ඔලුවේ කැක්කුම. :sorry:
    ආ අද මම graphic card එකක් ගත්තා. illustrator එක එහෙම smooth ටිකක්. :D

    ela ban mageth lap eken wada karanna puluwan wage 6gb nisa slow ekak na eeye pereda illustrator photoshop dekenma weda gatta. colors thamai awula. wadiya ehe mehe yanna epa :P

    oluwa kakkumanam ithin monitor eke seen ekak wenna athi eyes check karawaganin
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ela ban mageth lap eken wada karanna puluwan wage 6gb nisa slow ekak na eeye pereda illustrator photoshop dekenma weda gatta. colors thamai awula. wadiya ehe mehe yanna epa :P

    oluwa kakkumanam ithin monitor eke seen ekak wenna athi eyes check karawaganin
    6gb හින්දා ගොඩක් speed ඇති දෑන්නනම්. :yes:
    උබ indesign කරන්නේ නැහැ නේද. එකත් දැනගත්තන්ම් complete.

    නැහැ බන් වෙන අවුලක් තියෙන්නේ. :baffled:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    6gb හින්දා ගොඩක් speed ඇති දෑන්නනම්. :yes:
    උබ indesign කරන්නේ නැහැ නේද. එකත් දැනගත්තන්ම් complete.

    නැහැ බන් වෙන අවුලක් තියෙන්නේ. :baffled:

    e hati na ban stuck wenne nathi seen eka thiynne processor eka ban AMD duo ekak 1.3Ghz eka thama harahata thiynne. OS eketh error ekak thiyenawa kiwe. mata welawak na ban aye format karala gahanna wedath ekka mehemama adinawa.