✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අපෝ හෙන ජරාවක් ඇල්කොහොල් uninstaller එකවත් නැහැ එකේ. :(
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    ලමයි මේ ෆ්‍රොන්ට් එක මොකක්ද?:confused:

    eAyhM3W.jpg
     
    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0
    ubatath ohoma dala wada ganna barida ithin :sorry:
    මම කරන්නෙ ඇනිමේෂන්,ඉන්ට්‍රෝ වගේ දේවල් බන්:rolleyes:.මම රික්වෙස්ට් එකක් පෝස්ට් කෙරුවොත් යන්නෙත් ඒ සබ්ජෙක්ට් එකේ ඉන්න උන්ටමයි නේහ්?:confused:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මම කරන්නෙ ඇනිමේෂන්,ඉන්ට්‍රෝ වගේ දේවල් බන්:rolleyes:.මම රික්වෙස්ට් එකක් පෝස්ට් කෙරුවොත් යන්නෙත් ඒ සබ්ජෙක්ට් එකේ ඉන්න උන්ටමයි නේහ්?:confused:
    oh.. :sorry:
    mamath dakala thiyenwa godak ewun ehema danawa. mama hithuwe mokak hari karaganna puluwan kiyala ehema. :D
     
    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0
    oh.. :sorry:
    mamath dakala thiyenwa godak ewun ehema danawa. mama hithuwe mokak hari karaganna puluwan kiyala ehema. :D
    නිකමට දාලා බලහන්කො.:confused:සමහර විට සෙට් උනොත් ෆට්ට තමයි.:cool:මේකෙ ඉන්න අනිත් උන් ඔහොම යවලා නැද්ද දන්නෙ නෑ:eek:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    නිකමට දාලා බලහන්කො.:confused:සමහර විට සෙට් උනොත් ෆට්ට තමයි.:cool:මේකෙ ඉන්න අනිත් උන් ඔහොම යවලා නැද්ද දන්නෙ නෑ:eek:
    danne naha bn. :no:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මුන් බොරුවට මට බනිනවා මන් එනේකොට එකෙක්වත් නැහැ.
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    නිකමට දාලා බලහන්කො.:confused:සමහර විට සෙට් උනොත් ෆට්ට තමයි.:cool:මේකෙ ඉන්න අනිත් උන් ඔහොම යවලා නැද්ද දන්නෙ නෑ:eek:

    දාන්න එපා. account එකට කෙලවීමේ සම්භාවිතාව වැඩියි :angry::no::no: