✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Apahu software field ekata bahinnat hithenawa ban :baffled: uba danna concrete mixing plants ehema tiyenawada banz? ube monada company wala contacts thiynne weight machine sambandawa :rolleyes:
    අනේ නැහැ බන්. :baffled:
    උබ මොකද කරන්න හදන්නේ. :oo:

    ආස දේ කරන්න හොදට කල්පනා කරලා. අපිට වඩා සෑහෙන මොලයක් උබට තියෙන්නේ website එහෙම හදන ඒවාත් කරපංකෝ fiverr එකේ. :angry:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    අනේ නැහැ බන්. :baffled:
    උබ මොකද කරන්න හදන්නේ. :oo:

    ආස දේ කරන්න හොදට කල්පනා කරලා. අපිට වඩා සෑහෙන මොලයක් උබට තියෙන්නේ website එහෙම හදන ඒවාත් කරපංකෝ fiverr එකේ. :angry:

    na ban meka me man karapu job ekata sambanda ekak ban :rolleyes: lankawe hoda plants tikak allagattanam goda kiyala hithuna fiverr wage newi ban ewwa :baffled: lankawe wadiya na e field eke weda karana aya ekai man me kalpana kare :baffled: asai bayayi tamai
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    na ban meka me man karapu job ekata sambanda ekak ban :rolleyes: lankawe hoda plants tikak allagattanam goda kiyala hithuna fiverr wage newi ban ewwa :baffled: lankawe wadiya na e field eke weda karana aya ekai man me kalpana kare :baffled: asai bayayi tamai
    නැහැ බන් අර තුසිතයා කියනව වගේ ඉවසල ඉදින් ඔකෙන්ම උබට ගොඩයන්න පුළුවන් වෙයි. :)

    මාව ආදර්ශෙට අරන් එකේ අනිත් පැත්ත කරපන් :rofl:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    නැහැ බන් අර තුසිතයා කියනව වගේ ඉවසල ඉදින් ඔකෙන්ම උබට ගොඩයන්න පුළුවන් වෙයි. :)

    මාව ආදර්ශෙට අරන් එකේ අනිත් පැත්ත කරපන් :rofl:

    ubawa thama manager hatiyata ganne hitapanko:lol:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ubawa thama manager hatiyata ganne hitapanko:lol:
    :P:P

    අලුත් මොනවත් ඉගෙන ගත්තේ නැද්ද ඔය පොටෝෂොප් අනම් මනම්.

    මේකේ එක පරයෙක්වත් ලෙසන් එකක් දාන්නේ නැහැනේ සතියට එකාගානේ දන්නා දෙයක් දැම්මනම් වටිනවා.. :angry:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    :P:P

    අලුත් මොනවත් ඉගෙන ගත්තේ නැද්ද ඔය පොටෝෂොප් අනම් මනම්.

    මේකේ එක පරයෙක්වත් ලෙසන් එකක් දාන්නේ නැහැනේ සතියට එකාගානේ දන්නා දෙයක් දැම්මනම් වටිනවා.. :angry:

    man nam ithin youtube thamai ban wena monada, dana un danawa ganna un horen gannawa okane wenne. mat dan wena deyak balan innawa :nerd: