ඒ කොහොමද බන් alcohol 120 හින්දා කෙල උන pc එකක් හරිගස්සන්නේ.
software ඔක්කොම freeze වෙනවා විනාඩි කීපයකින්.
format කරන්නත් බහ මේ ටිකේ..

mokakda wela thuenne 
graphic design job oya wage sochaniya thathweka bn thiyenne.samahara una nam vacancy available only for girls kiyalath gahanawa

ඒ කොහොමද බන් alcohol 120 හින්දා කෙල උන pc එකක් හරිගස්සන්නේ.
software ඔක්කොම freeze වෙනවා විනාඩි කීපයකින්.
format කරන්නත් බහ මේ ටිකේ..

format thamai puthi 
alcohol 120 දැම්මා. පස්සේ photoshop එහෙම ඔක්කොම freeze වෙනවා.mokakda wela thuenne
![]()

format thamai puthi
![]()

alcohol 120 දැම්මා. පස්සේ photoshop එහෙම ඔක්කොම freeze වෙනවා.
alcohol uninstall කරා. එත් වැඩ නැහැ හරියට.
මටමයි වෙන්නේ මේවා.
nero damma nam hari neh
system recovery ekak danna puthi 
නීරෝ එකෙන් මවුන්ට් කරන්න බැහැනේnero damma nam hari neh
system recovery ekak danna puthi
![]()

නීරෝ එකෙන් මවුන්ට් කරන්න බැහැනේ
එක්කෝ ෆොර්මැට් කරලම දානවා.![]()

බැහැ.system restore daala berida![]()

නීරෝ එකෙන් මවුන්ට් කරන්න බැහැනේ
එක්කෝ ෆොර්මැට් කරලම දානවා.![]()

mount karanna oni nah image eka open wenwane apita oni eka adala desktop ekata daganna puluwan
power iso eka daganin mchn![]()
හ්ම්... එහෙමවත් බලමු.එක්කෝ දැම්මම කරනවා. මේ ටික දාන්න ගියහම කම්මැලි![]()

ඔතන ටිකයි බන්. තව after effects,c4d වගේ plugin සෙට් එකක්ම තියෙනවා manual install කරන්න ඕනා මතක් වෙනකොට එපා වෙනවා.
yako monowad ameh![]()

ඔතන ටිකයි බන්. තව after effects,c4d වගේ plugin සෙට් එකක්ම තියෙනවා manual install කරන්න ඕනා මතක් වෙනකොට එපා වෙනවා.![]()