matat ada pandara order ekak awa. deliver karanna buyer background transparent gig extra eka ganna one. mn seen eka kiyala msg ekak dammma. bayath hitenawa mu mona karaida kiyala
Last edited:
දැන් කොහොමද මේ ෆයිල් 3 යවන්නෙ?
ඩිලිවර් නව් සිලෙක්ට් කරලා කෙලින්ම ඒ ෆයිල් ඇටෑච් කරලා යවන්නද තියෙන්නෙ?
patta lake eka nayitak gahanna puluwan ginimalayak gahala giyama danne, eelaga para ethana set wenawa, podi cottege denawa talk karoth patta place eka Sembuwatta Lake yana paara thamai kachal hariyata parak na payak withara yanawa main road idan yanna. Tea wattak mada tiynne pool ekak tiynawa naanna seethala watura api yaddi hawas una bro eelaga para dawasama othanapatta ban. mokakda me lake eka?![]()
matat ada pandara order ekak awa. deliver karanna buyer background transparent gig extra eka ganna one. mn seen eka kiyala msg ekak dammma. bayath hitenawa mu mona karaida kiyala
මචන්ලා ෆයිවරේ ආපු ඔඩර් එක කරලා ඉවරයි.දැන් කොහොමද මේ ෆයිල් 3 යවන්නෙ?
ඩිලිවර් නව් සිලෙක්ට් කරලා කෙලින්ම ඒ ෆයිල් ඇටෑච් කරලා යවන්නද තියෙන්නෙ?
මචන්ලා ෆයිවරේ ආපු ඔඩර් එක කරලා ඉවරයි.දැන් කොහොමද මේ ෆයිල් 3 යවන්නෙ?
ඩිලිවර් නව් සිලෙක්ට් කරලා කෙලින්ම ඒ ෆයිල් ඇටෑච් කරලා යවන්නද තියෙන්නෙ?

Owata baya wenna epa gig eke thiyena dewalne, uu transparent thiyenawanam dei, $5ta uu nahayen adan nathiwei aduwoth oka indian ekek nokarana tharamatama hodai. monawa unath uu cancel karanna kiwoth karnananam epa

u antime transparent ekak ewwa ban.
cancelut nokara deliverut nokara tiubnot moko bn wenne

සෝස් එක සිප් ෆයිල් එකක් කරලද යවන්න ඔනා බන්.ෆූටේජ් ෆයිල් එහෙම තියන නිසා
ehema ekak na okkoma 150Mb adunam one widiyakata yawapan
වෙලාවට උඹ හිටියෙ මේවා අහගන්න
මචන්ලා ලෝගෝ කරන ය කව්ද ඉන්නේ? Online Radio Station එකකට ලෝගෝ එකක් ඕනේ. මහ ලොකුවට ඕනේ නෑ
විනාඩි 5ක් දීපන් හදලා දෙන්නම්.ඩීටේල්ස් එවපන්