රිලව් සීන් එක හරිද බන්

මම ෆයිවරේ ඔඩර් නෑ කියලා නහයෙන් අඬපු කාලයක් තිබුනා මේකෙම.
එකවුන්ට් එක හැදුවෙ 2016 පෙබරවාරි.
.දැන් මේක ෆුල් ටයිම් කරගන ඉන්නෙ
.නහයෙන් අඬපු දවස් වල මට හිතට හයියක් වෙන්න මේකෙ උන් උදව් කෙරුවා.වචනෙකින් හරි උදව් කරපු උන්ට සිරාවටම ස්තූතියි.විශේෂයෙන්ම මූ.මූ තමයි මට ගිග් ටික දාපන් අරවා කරපන් මේවා කරපන් කියලා කීවෙ.
මේකෙම උන් තමයි පලවෙනි ඔඩරේට ඩිලිවර් කරන හැටි පවා කියලා දුන්නෙ.
සිරාවටම ස්තූතියි උඹලා සේරටම
මේකෙම උන් තමයි පලවෙනි ඔඩරේට ඩිලිවර් කරන හැටි පවා කියලා දුන්නෙ.සිරාවටම ස්තූතියි උඹලා සේරටම
![]()




https://www.vecteezy.com
මේ වගේ සයිට් වලින් vector elements අරන් අපේ artwork වලට දැම්මොත් fiverr එකේ copyright case දායිද??![]()
but you must give attribution in one of the following ways:
- Video: please add Vecteezy.com in the final credits
- Print: please add Vecteezy.com in the final copy
- Web: copy and paste the following code for attribution

This file is free for Personal and Commercial use, but you must give attribution in one of the following ways:
ඉතින් කොපිරයිට් දාලා මගුලක් කරන්නද බන්
"but you must give attribution in one of the following ways"
මෙන්න මේ scene එක අවුලක් වෙන එකක් නැද්ද?
ඒක පස්සෙ දැක්කෙ කියපන්කෝ.උන් නම් හදන්නෙ බන් වෙබ් එක ප්රමෝට් කරගන්න.දන්න එකෙක් කියයි.බලමු ටිකක්

එල එල, උඹෙ ඕඩර් එකට රිවිව් එකක් හම්බ උනාද?![]()

බයර් රික්වෙස්ට් වත් දන්නෙ නැතුව ගිග් එක දිහා බලන් හීල්ලුවා යකෝ.මේකෙම උන් තමයි පලවෙනි ඔඩරේට ඩිලිවර් කරන හැටි පවා කියලා දුන්නෙ.
සිරාවටම ස්තූතියි උඹලා සේරටම
[/CENTER]![]()
expose karanna epa yako mawa
Samahara unta bannama thama therenne. ubata bannama hari pare yanne. Uba kohoma hari goda palayan danna tricks okkoma dala. rallata yanna epa aluthen deyak karapan den aluthen Tabs wagayak dala vedio animation section eke poddak balapan ubai bubble butai dennam oya side eka nisa allaganna puluwan.

https://www.vecteezy.com
මේ වගේ සයිට් වලින් vector elements අරන් අපේ artwork වලට දැම්මොත් fiverr එකේ copyright case දායිද??![]()
This file is free for Personal and Commercial use,
ඉතින් කොපිරයිට් දාලා මගුලක් කරන්නද බන්
mekai machan seen eka element eka chuti ekaknam design eke ehenam oka sakkarayatawat hoyaganna be. Oya image ekak trace karaddinam model ge hari ganna ekage rights ganna one seen ekak thiyenawa. e wage welawata Creative commen lisence thiyena free images ganin. so buyer samaharawelawata illana ewa ganna nattan uta kiynna wenawa ewa buy karala denna kiyala. nettan uta pics denna kiyanna 5$ ta komath image buy karala gig karana eka padui $50 unath echcharai. Ube 100 udanam yanne rate eka ehenam buy karala dena eka sadaranai. oya copyright seen godak fiverr eke balanne na buyer complain karoth arenna. So buyerta kiwwoth mekata license eka ganna kiyala uu wagakeema ganna one. vectors nam ithin man danna hatiyata godak free ewa thiynawa ekama wage. so free dena site tikak balanna.

![]()
Delivered at - Dec 18
ඒකා එදයින් පස්සෙ ඔන්ලයින් ඇවිදිනුත් නෑ
habai ithin ooka kara kiyala padu na mul tikata. mata ohoma ekak wela supiriyatama hadala dunnu ekak uu missing. uu eye pereda 5k dala gihin message ekak dala thibba uge exam nisa online enna bari una kiyala sorry kiyala. Api danne na ne machan unta thiyena prashna api wage minissune. sathiyak arala dammath uge email ekata notice ekak yana nisa hodin kiyala email ekak dapanමචන්ලා පොඩි අයිඩියා එකක් ආවා.එකෙක් දුන්නා විඩියෝහයිව් එකෙන් පේ කරලා ගත්තු විඩියෝ එකක්.වෙබ් සයිට් ප්රමෝට් ගැන තියෙන්නෙ.ඒක පොඩි වැඩ කෑල්ලක් දාන්න තිබුනෙ.දැන් ඒ ටෙම්ප්ලේට් සවුන්ඩ්.වොයිස්කවර් සේරම මම ලග හෑව්.ඔක ෆයිවරේ විකුන්නන්නද බන්.අවුලක් යයිද.කොහොමත් අරුගේ කන්ටැක්ට් වෙනස් වෙනවනෙ බන් වෙන එකෙක්ට දෙද්දින්

මචන්ලා පොඩි අයිඩියා එකක් ආවා.එකෙක් දුන්නා විඩියෝහයිව් එකෙන් පේ කරලා ගත්තු විඩියෝ එකක්.වෙබ් සයිට් ප්රමෝට් ගැන තියෙන්නෙ.ඒක පොඩි වැඩ කෑල්ලක් දාන්න තිබුනෙ.දැන් ඒ ටෙම්ප්ලේට් සවුන්ඩ්.වොයිස්කවර් සේරම මම ලග හෑව්.ඔක ෆයිවරේ විකුන්නන්නද බන්.අවුලක් යයිද.කොහොමත් අරුගේ කන්ටැක්ට් වෙනස් වෙනවනෙ බන් වෙන එකෙක්ට දෙද්දින්
oya vedio eka pay karata distribute karala wikunanna lcense eka nane, so oka karala nikan account ekata warning daganna epa. FB eke wage wenama sell karanna balapan ahuunat FB ekak aye hadaganna ne thiynne loss ekak na ne.