✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    okatanam copyrights seen ekak watewi :baffled: oya vedio eka pay karata distribute karala wikunanna lcense eka nane, so oka karala nikan account ekata warning daganna epa. FB eke wage wenama sell karanna balapan ahuunat FB ekak aye hadaganna ne thiynne loss ekak na ne.

    man nam hithan ne. hebai waga kiyan ne :no:
    mkda oya gig wala thiyana ewwath ehenam thadi copyrights wenna ona ona taram thiyanawa ussapuwa.
    no warranty :dull: my idea :yes:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ubalage fiverr eke message pissu kelinawada? mage hitapugaman message tika piliwelata na ehemanattan missing. ada ude ekek ewapu details tika missing. mobile app ekanam okkoma thiyenawa, eken balala gahuwe. mara seen ekak

    ona taram wenawa ban eka. browser eka restart karapan nathnam close karala aye open karapan fiverr. ethakota hari yanawa. normaly wena deyak
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    Screenshot_1.jpg
    :dull:
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    man nam hithan ne. hebai waga kiyan ne :no:
    mkda oya gig wala thiyana ewwath ehenam thadi copyrights wenna ona ona taram thiyanawa ussapuwa.
    no warranty :dull: my idea :yes:

    math dakala thiyenawa habai ahuunoth kelawenawa TOS eke thiyenawane. anik un kara kiyala waradda waraddamane, okata case addoth burutha pitin yawi dan yana hatiyata okath issarahata thadetama balawi, den warning % ekak thiyena nisa sure natte. monada gig wagayak ayin karala polimata copyright seen wagayak kiyala ara social media sambandawa monada wagayak mathaka na mata.
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ona taram wenawa ban eka. browser eka restart karapan nathnam close karala aye open karapan fiverr. ethakota hari yanawa. normaly wena deyak
    :love:

    oya hodai dan dawas 15kin order ekak deliver kare na man nam :sorry: oka nagagena awa eka chak lvl2 gahanna thibbe. winasai me mase. labana masewath hadeida ban? buyer request nam thiyenawa yamareta, ewa karakila enneth na
     

    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0
    hodin kiyala message ekak dapan, karadarayak nattan review ekak danna eka man wage sellar kenekta godak watinawa kiyala, design ekata kamathida nadda kiyalath mathakaathuwa ahapan, kemathi nattan free karala diyan :baffled: habai ithin ooka kara kiyala padu na mul tikata. mata ohoma ekak wela supiriyatama hadala dunnu ekak uu missing. uu eye pereda 5k dala gihin message ekak dala thibba uge exam nisa online enna bari una kiyala sorry kiyala. Api danne na ne machan unta thiyena prashna api wage minissune. sathiyak arala dammath uge email ekata notice ekak yana nisa hodin kiyala email ekak dapan
    මැසේජ් එකක් කොටලා දීපන්කො.:frown:කොහොම කියන්නද කියලා තේරෙන්නෙ නෑ බන්:baffled:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අඩෝ මහ කැරි ගෑනු ඉන්නෙ බන්. ගුලි කාලද කොහෙද මට ඕඩර් එකක් එව්වා flyer එකක් .about the book කියලා හෙන විස්තරයක් එක්ක. වෙන මුකුත් විස්තර නෑ. මන් අර පොත් වල් පිටපැත්තේ තියෙන්නෙ පොතේ විස්තරේ අන්න ඒ වගේ artwork එකක් හදලා යැව්වා දැන් කියනවා ඒකෙ පොතේ image එක නෑලු, authorge නම නෑලු හැබැයි ඒ එකක්වත් මට එවන් නැතිව. ආයෙ කියනවා මන් 12hr delivery කරන්වා දැක්කලු යකෝ පැහැදිලිව තියනවා 24hr delivery කියලා මුන්ට පිස්සුද bබන්.ශිට් negative කෙලල අරීද දන් නෑ. මන් බබා නොවී කෙලින්ම ගෑනිගෙ වැරද්ද කීව. මල පැන්නත් කරන්න දෙයක් නෑ.
     

    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0
    බලපන් පදුරු වේසි දැන් කියනවා mistake ලු... දැන් එවනවා සාම්පල් නෙදකින් මුන්
    :rofl:
    ඔවා මොනවද යකෝ.ඊයෙ මුලු රෑම නැගිටගන විඩියෝ එකක් හැදුවා,:dull:බයර් කීවා ඒ ෆකයට හදිස්සියි මේක ඉක්මනින් දෙන්න පුළුවන් උනොත් තවත් ඔඩර් දෙකක් දෙන්නම් කියලා:rofl:.පාන්දර වෙනකල් නැගිටගන කරලා,කන්වට් කරලා ඒ ෆකයට යවද්දි පාන්දර 4ට විතර.:frown:යැව්වත් හරි මේ උකන්නා ඔන්ලයින් වත් නෑ කියහන්කො.:angry:අර ඔන්ලයින් ආවෙම නැති එකෙක් හිටිය ඔඩර් එක ඔටෝ කම්ප්ලීට් උනා බන්,:yes:අපරාදේ රිවීව් එක:sorry:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    :rofl:
    ඔවා මොනවද යකෝ.ඊයෙ මුලු රෑම නැගිටගන විඩියෝ එකක් හැදුවා,:dull:බයර් කීවා ඒ ෆකයට හදිස්සියි මේක ඉක්මනින් දෙන්න පුළුවන් උනොත් තවත් ඔඩර් දෙකක් දෙන්නම් කියලා:rofl:.පාන්දර වෙනකල් නැගිටගන කරලා,කන්වට් කරලා ඒ ෆකයට යවද්දි පාන්දර 4ට විතර.:frown:යැව්වත් හරි මේ උකන්නා ඔන්ලයින් වත් නෑ කියහන්කො.:angry:අර ඔන්ලයින් ආවෙම නැති එකෙක් හිටිය ඔඩර් එක ඔටෝ කම්ප්ලීට් උනා බන්,:yes:අපරාදේ රිවීව් එක:sorry:

    apo un boruwa karanne ban godak un. man ubata kewe ubata thawa godak dewal igeana ganna thiyanwa kiyala buyerla ekka weda kraddi. onna owa thami kewe. hema ekamath ne. experess ewa kranawa nam charge karapan pinata karanna epa :yes:
     

    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0

    apo un boruwa karanne ban godak un. man ubata kewe ubata thawa godak dewal igeana ganna thiyanwa kiyala buyerla ekka weda kraddi. onna owa thami kewe. hema ekamath ne. experess ewa kranawa nam charge karapan pinata karanna epa :yes:
    කීයක් වත් ගත්තෙත් නෑ බන්.:(අපරාදේ.ඒ අර රිවීව් දුන්නෙ නැති එකාට යවන්න මැසේජ් එකක් හදලා දීපන්කො:rolleyes:.අයිඩියා එකක් එන්නෙ නෑ බන්.:dull:අරූ කීවෙ ඒ රිවීව් එක මට වටිනවා කියලා ඒ විදිහට හදලා යවපන්ලු.ඒත් අයිඩියා එකක් නෑ බන්
     

    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0
    ඊයෙ හරියටම 8.20 විතර වෙද්දින් බයර් රික්වෙස්ට් වැහි වැහැලා තිබුනා.
    9.gif
    අද එකක් වත් නෑ:angry:.කරුමේ:frown: