✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

KnightTemplar

Member
Oct 25, 2017
340
11
0
dekkada mata benapuwage result :rofl::rofl::rofl:
:angry:
Owage ewata thamai revision walata free na kiyanna, gig ekata order eka daddi correct details tika ewanna kiyanna ewata haduwama antimedi aluthen change ekakata salli gannawa kiyala bold eke udinma liyanna. itapasse revision walata additional days dala salli ganna, thawa ekak order eka patan ganna kaliyen ahapan okkoma accurate neda kiyala dunna details. thawa add karanawanam charge ekak gannawa kiyapan. etakota depattama shape. Render wenna time eka godak wela yanawa kiyala hethuwa kiyapan.
එල මචන්.උඹලා දැන් ගිග් එඩිට් කරන ගමන්:dull:

ඔය වෙසිට කියපන් වෙබ්සයිට් එක මෙලෝ රහක් නෑ කියලා.
හදාගන්න කියලා මට සෙට් කරපන්
:P
ට හුඩු.මේකා යකෝ:rofl:
 
bubble butt

Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    avatar375343_259.gif
     
    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0
    තුසියා Part time කක්කුස්සි හෝදනවද බන්?:baffled:මිනිහා අද දවසටම ත්‍රේඩ් එක පැත්ත පලාතෙ ඇවිත් නෑ නේහ්?:oo:හොදටම හෝදලා දෙනවලු,:rofl:1000ක් ඔනා කියලා කීවා.:rolleyes:ඔන්න උඹලගෙ ඒවත් හෝදගන්න ඔනා නම් ඔකට කියපල්ලා:dull:කොල්ලෙක් ගොඩයන්න හදන එකට උදව් කරපල්ලා.:yes:පව් අහිංසකයා:sorry:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    ත්‍රෙඩ් අන්තිමට එන්නෙත් උදේම එනෙන්ත් මන් තමයි @#@ :angry:
    බලපන් උදේම ඇවිත් ගිහින් ඇති. :D

    අහපන් උට්ටෝ ශා නන්ස්ටොප් නයිට් ෆයින් ඕව්සම් ඕයි :love:
     
    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0
    ත්‍රෙඩ් අන්තිමට එන්නෙත් උදේම එනෙන්ත් මන් තමයි @#@ :angry:
    බලපන් උදේම ඇවිත් ගිහින් ඇති. :D

    අහපන් උට්ටෝ ශා නන්ස්ටොප් නයිට් ෆයින් ඕව්සම් ඕයි :love:
    ගේ ඉස්සරහා ගහන්නෙ උට්ටියෙ.:dull:යන්නෙ නැතුව ඉන්නෙ පොඩි වලියක් නිසා:(
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ගේ ඉස්සරහා ගහන්නෙ උට්ටියෙ.:dull:යන්නෙ නැතුව ඉන්නෙ පොඩි වලියක් නිසා:(

    මැරුනත් මොකද යකෝ ඕකට ගිහින් ඇට දෙක බිමට වැටෙනකම් නටලා :D
    ඕකට නොයන උන් :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0
    මැරුනත් මොකද යකෝ ඕකට ගිහින් ඇට දෙක බිමට වැටෙනකම් නටලා :D
    ඕකට නොයන උන් :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    ඔකට නොගියට අපිට හෙට ඉඳලා කානිවල් එකක් කටුනායක:love:.ඔකට ගියොත් වල්ලෙන් එල්ලනවා පොලිසියෙන්.:dull:නිව්ස් එක එවලා තිබුනා පැත්ත පලාතෙ ඉන්න එපා කියලා.:yes:දෙගොල්ලොම අද සංසුන්(පොඩි ජංගි කේස් එකක්.):rofl:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඔකට නොගියට අපිට හෙට ඉඳලා කානිවල් එකක් කටුනායක:love:.ඔකට ගියොත් වල්ලෙන් එල්ලනවා පොලිසියෙන්.:dull:නිව්ස් එක එවලා තිබුනා පැත්ත පලාතෙ ඉන්න එපා කියලා.:yes:දෙගොල්ලොම අද සංසුන්(පොඩි ජංගි කේස් එකක්.):rofl:

    nonstop night එකට ගහන්න එකක් ආයේ නැ :cool:
     
    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0
    sindu kanawa live stage un :angry:
    ශිහානයත් ෆට්ට බන්:rolleyes:.කන පැලෙන්න ඇහෙනවා.එලි පේනවා.:yes:යන්න පින නෑ.අයියා ඉස්සරහට වෙලා ටීවි බලනවා:baffled:.කවදාවත් නැතුව.අක්කත් පොත් බලනවා.:lol:අම්මගෙ පදේ කියනවා අද එලි බැස්සොත් නම්.:(කතා දෙකක් නෑ කෑම සලාකෙ විතරක් නෙවෙයි ගෙදර ඉදුම් හිටුම් එක්කම කැන්සල් කරනවා:angry:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    හිත කඩන්න එපා:sorry:.හෙන ගහනවා:angry:

    ශිහානයත් ෆට්ට බන්:rolleyes:.කන පැලෙන්න ඇහෙනවා.එලි පේනවා.:yes:යන්න පින නෑ.අයියා ඉස්සරහට වෙලා ටීවි බලනවා:baffled:.කවදාවත් නැතුව.අක්කත් පොත් බලනවා.:lol:අම්මගෙ පදේ කියනවා අද එලි බැස්සොත් නම්.:(කතා දෙකක් නෑ කෑම සලාකෙ විතරක් නෙවෙයි ගෙදර ඉදුම් හිටුම් එක්කම කැන්සල් කරනවා:angry:

    හැට්ටයක් හරි පටලන් යන්න තිබ්බේ. :rofl: