✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කාටද මේකේ නත්තල් තියෙන්නේ. අපේ අම්මට තියනවා අපිටත් තියනවා වගේ තමයි. නත්තල් ගහක් හදන්න ඕන මොන ගස්ද හොද? කස, ෆයිනස් නැතිව...........
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    කාටද මේකේ නත්තල් තියෙන්නේ. අපේ අම්මට තියනවා අපිටත් තියනවා වගේ තමයි. නත්තල් ගහක් හදන්න ඕන මොන ගස්ද හොද? කස, ෆයිනස් නැතිව...........

    ප්ලාස්ටික් එකක් ගනින් කඩෙන්, නත්තල් ඉවර උනාම අකුලල තියන්න පුලුවන්, හැම අවුරුද්දෙම නත්තලට ඒකම දිග ඇරල අරන් සරසල තියන්න පුලුවන් :rofl:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    කාටද මේකේ නත්තල් තියෙන්නේ. අපේ අම්මට තියනවා අපිටත් තියනවා වගේ තමයි. නත්තල් ගහක් හදන්න ඕන මොන ගස්ද හොද? කස, ෆයිනස් නැතිව...........
    plastic ewa patta ganan. gahak hoya ganin eka hodai. :yes:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ප්ලාස්ටික් එකක් ගනින් කඩෙන්, නත්තල් ඉවර උනාම අකුලල තියන්න පුලුවන්, හැම අවුරුද්දෙම නත්තලට ඒකම දිග ඇරල අරන් සරසල තියන්න පුලුවන් :rofl:

    patta ganan neda ban ewwa. mehe hoyannath ne ape paththe Christmas ne kattiyata.
    plastic ewa patta ganan. gahak hoya ganin eka hodai. :yes:

    :yes: balanna ona :dull:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    12.gif

    :dull: lokaya kurirui :yes:
    12.gif
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    MY FAQ
    Q. Kohomada ithin?
    A. Hodai
    Q. Fiverr karanawada?
    A. ow
    Q. adsense karannaththe ai?
    A. mata wena wada thiyenawa
    Q. Gig ekak rank karaganne kohomada?
    A. mama danne na ban
    Q. lesiyen goda yanna puluwan monawada thiyenne?
    A. monawath na
    :rofl: