එකම වීඩියෝ එක උදේ 9 ඉඳලා මේ වෙනකල් හදනවා යවනවා.
මෙතන වෙනස් කරලා දෙන්න කියනවා,මම හදනවා ආයෙ යවනවා.ආයෙ මෙතන වෙනස් කරලා දෙන්න කියනවා.මම හදනවා ආයෙ යවනවා.ආයෙ මෙතන වෙනස් කරලා දෙන්න කියනවා.ආයෙත් මම හදනවා යවනවා
uba monada karanne. subapathum video da hadanne?
uba template ekak gahala nemeda wada karanne? temp eka edit kara kara wada karana eka lesi neh
නෑ බන්.මම ඉන්ට්‍රෝ වයිට්බෝර්ඩ් එකි මෙකී නොකී දේවල් කරනවා.ඔවට ටෙම්ප්ලේට් ගහගන ඉඳලා බෑ බන්.සමහර බයර්ස් ලා උන්ට ඔනා විදිහට එක එක විකාර ඉල්ලන්නෙ බන්




dan maseka indan orders na bn![]()
![]()
sub orders wath nadda ubala gawa
මචන්, මොන වගේ වැඩද කරන්නෙ උඹ? buyer request වලට offers දැම්මෙ නැද්ද?



කැ* පො*න වේ*ගෙ පුතෙක් 4.4 star රිවිව් එකක් දීල ගිහින්. මෙච්චර දවස් 5 star රිවිව් තිබ්බෙ ඔක්කොම. ඌට $10ට $50ක විතර වැඩ කරල දුන්නා. කාලකණ්නියෙක් මහ ඌ නම්. Communication with seller එකට 4ක් දාල, ඌට preview files යැව්වා මම වැඩේ කරනකොට step by step, තව මොන ලබ්බෙ communication ද? Easy to work with, displayed great detail to the drawing කියලත් දාල උගෙ අම්මට හැ**න්න![]()
MY FAQ
Q. Kohomada ithin?
A. Hodai
Q. Fiverr karanawada?
A. ow
Q. adsense karannaththe ai?
A. mata wena wada thiyenawa
Q. Gig ekak rank karaganne kohomada?
A. mama danne na ban
Q. lesiyen goda yanna puluwan monawada thiyenne?
A. monawath na![]()
ussapu thanath dapan ithin 
Graphic design bn. buyer request walata offers 20,30 withara panapuwa bn tiyenne. mage gig eka dan pennanne 5 weni page eke bn![]()
Poddak message ekak dala balapan oya phone wala waradila touch wena seen thiyenawa buyer nodanuwathwa, ugen ahapan shape eke waraddak unada? nettan shapement ekak dala dennam, ehema nattan 4.5 weddi godak effect wenawa kiyanna samahara buyerla rating eka gena wadiya danne na. ehema unoth ubata dispute ekak dala hadagattahaki.
Poddak message ekak dala balapan oya phone wala waradila touch wena seen thiyenawa buyer nodanuwathwa, ugen ahapan shape eke waraddak unada? nettan shapement ekak dala dennam, ehema nattan 4.5 weddi godak effect wenawa kiyanna samahara buyerla rating eka gena wadiya danne na. ehema unoth ubata dispute ekak dala hadagattahaki.


patta review ekak ekka mata 3.7 dala ehenam
samahra unta weradila anthima ekata 1 star. review eka a unata supiri wedak ne star adu nisa. man aye ahanna giye ne. kalinuth una touch wela weradila. un wediya hoyanne balanne ne ohe daanawa![]()


