✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

Giant

Well-known member
  • Jan 24, 2016
    7,624
    9,419
    113
    man danna hatiyata nathi wechchi pixel aye ganna beriya, vector nam ehema natha. Stock photo nam google search paraka dala balapan

    meka buyer kenekge images. personal. low resolution.4kb wage. stock neme. option ekak thiyeda
     

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    ela ela aaye karanawanam karala goda yaman. Den nam ape kaale wage newi ban mokakhari pvt hari thaman kemathi field eka karanna puluwan, e nisa ikmaninma igena gena goda yanna puluwan path eka hadaganin. nettan degree nokarapu un ubala out weddi gewal dorawal hadala daru mallo hadaddi ubalata life eka start karanna wei. Kalaya ikmanin yana nisa ubath ikman weyan


    ow dan fail wena ekek pora talk denawa.:lol:
    mokadda course ekak karanawa kiyala
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113

    ow dan fail wena ekek pora talk denawa.:lol:
    mokadda course ekak karanawa kiyala

    man danna yaluwo pita atha harala banking giya thawa yaluwek AL F aran NCT karala lankawe const. company gihin Dubai giya dan me yaka okkotama wada hamba karanawa. Thawa ekek ihalin Math goda dala Eng karala, thawa master karala Aus phd karala iwarai, habai thawa monada exams tikak badagena karanawa uu ganna puluwan okkoma ganna plan eka gahanawa. eka ekage hatine ban, Mona karath antimedi life eka enjoy karanna kalayak thiyaganin Apita wadi kalayak na, Marenna lan weddi mewa kare na aparade chak ganna thiyaganna epa. Danma Plan ekak hadaganin. Sallith newi jeewithe kiyanne widawana ekath newi jeewithe kiyanne. Labena deyin satuten inna puluwan eka thama antimedi satuten marenne :P
     

    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0


    me font eka mokakda banzla.hadissiyak,net eke up keruwata hari result ekak enne na.

    logo_171229104131.jpg
     

    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0
    අඩේ ඔඩර් එක ඩිලිවර් වෙන්නෙ නෑ.:angry:අප්ලෝඩ් වෙනවා පෙන්නනවා.:baffled:ඩිලිවර් කෙරුවම විඩියෝ එක නෑ.:angry:උදාව්....:(තව පැය 3යි තියෙන්නෙ:oo:
     

    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0
    මේකෙ ඉන්න උන් වට්සැපේ ගෲෆ් එකක් වත් හදපල්ලා:nerd:.හදිස්සි වෙලාවට බල්ලෙක්වත් නැතුව යනවා බන්.:(අර විදිහට හැදුවොත් ඔන්ලයින් ඉන්න එකෙක් හරි උත්තරේ දෙයිනෙ:frown:
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    අඩේ ඔඩර් එක ඩිලිවර් වෙන්නෙ නෑ.:angry:අප්ලෝඩ් වෙනවා පෙන්නනවා.:baffled:ඩිලිවර් කෙරුවම විඩියෝ එක නෑ.:angry:උදාව්....:(තව පැය 3යි තියෙන්නෙ:oo:

    Delivery ekata message ekak yawala wenama video eka up kranna
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අඩේ ඔඩර් එක ඩිලිවර් වෙන්නෙ නෑ.:angry:අප්ලෝඩ් වෙනවා පෙන්නනවා.:baffled:ඩිලිවර් කෙරුවම විඩියෝ එක නෑ.:angry:උදාව්....:(තව පැය 3යි තියෙන්නෙ:oo:

    150mb වලට වඩා ලොකුද ෆයිල් එක, ලොකු ඒවා අප්ලෝඩ් කරන්න දෙන්නෙ නෑ නේද? :confused:

    මැසේජ් එකක් විදිහට යවපන් අප්ලෝඩ් කරල වීඩියෝ එක, ඊට පස්සෙ ඩිලිවර් කරපන් මැසේජ් එක බලන්න කියල
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    uba mama kiyana eka kiyanna epa. wena ekak kiyapan :frown:

    fuck :angry:

    අඩේ ඔඩර් එක ඩිලිවර් වෙන්නෙ නෑ.:angry:අප්ලෝඩ් වෙනවා පෙන්නනවා.:baffled:ඩිලිවර් කෙරුවම විඩියෝ එක නෑ.:angry:උදාව්....:(තව පැය 3යි තියෙන්නෙ:oo:

    attachment ekak yawala msg ekakin yawapan :dull:

    මේකෙ ඉන්න උන් වට්සැපේ ගෲෆ් එකක් වත් හදපල්ලා:nerd:.හදිස්සි වෙලාවට බල්ලෙක්වත් නැතුව යනවා බන්.:(අර විදිහට හැදුවොත් ඔන්ලයින් ඉන්න එකෙක් හරි උත්තරේ දෙයිනෙ:frown:

    bump :nerd:

    harima grisme me dawas wala :baffled:

    super hot :rolleyes:
     

    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0
    150mb වලට වඩා ලොකුද ෆයිල් එක, ලොකු ඒවා අප්ලෝඩ් කරන්න දෙන්නෙ නෑ නේද? :confused:

    මැසේජ් එකක් විදිහට යවපන් අප්ලෝඩ් කරල වීඩියෝ එක, ඊට පස්සෙ ඩිලිවර් කරපන් මැසේජ් එක බලන්න කියල
    මෙගා 11යි බන්.:rolleyes:වෙන බ්‍රවුසරේකින් ට්‍රයි කෙරුවා වැඩේ ගොඩ:yes:.ගිනි නරියා ආයෙ දාගන්න ඔනා:dull:
     

    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0
    කැ# සුද්දා.ඒකට ඉන්ට්‍රෝ එකක් හදලා යැවුවා මුලු රෑම නිදි නැතුව.:frown:ප#යා මට ලෝගෝ එකට එවුවෙ 300*220 ජේ.පී.ජී එකක්.ඒක හදාගන සේරම කරනකල් ඉඳලා ප#යට වෙන විදිහකට හදලා දෙන්නලු:angry:,ඊයෙම ඇහුවා මොකක් හරි කැමති විදිහක් හිතේ තියනවා නම් කියන්න කියලා.:sorry:$10ට පුක දුන්නා මේ පාර නම්.රිවීව් ඔනා හින්දා මොකුත් කියන්නත් බෑ:dull:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කැ# සුද්දා.ඒකට ඉන්ට්‍රෝ එකක් හදලා යැවුවා මුලු රෑම නිදි නැතුව.:frown:ප#යා මට ලෝගෝ එකට එවුවෙ 300*220 ජේ.පී.ජී එකක්.ඒක හදාගන සේරම කරනකල් ඉඳලා ප#යට වෙන විදිහකට හදලා දෙන්නලු:angry:,ඊයෙම ඇහුවා මොකක් හරි කැමති විදිහක් හිතේ තියනවා නම් කියන්න කියලා.:sorry:$10ට පුක දුන්නා මේ පාර නම්.රිවීව් ඔනා හින්දා මොකුත් කියන්නත් බෑ:dull:

    :rofl::rofl: api nam ihe kes gaanka oya pu# deela athi :angry: