✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

KnightTemplar

Member
Oct 25, 2017
340
11
0
Available NOW

දාපුවාම මොකද වෙන්නෙ බන්.:eek:බැරිවෙලාවත් උන්ට විනාඩි 5න් මැසේජ් කරන්න බැරි උනොත් කෙලවෙනවද?:shocked:මොකක්ද ලැබෙන වාසිය.:confused:පුලුවන් වෙලාවට දාලා,ඔෆ්ලයින් ඉන්න වෙලාවට අයින් කරන්න පුළුවන්ද:nerd:

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    ow ban math oka dada hitiye dan mage block wela maasekata. :lol:
    hebai block wechcha daata pahu wenida idan order enawa hooo gaala :D
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620

    dammoth winadi 5n reply karapan nettan response rate eka bahiyi hitu kiyala. math oka danna degidiyawen inne ban, one welawaka ayin karanna puluwan man hithanne.
     
    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0
    ow ban math oka dada hitiye dan mage block wela maasekata. :lol:
    hebai block wechcha daata pahu wenida idan order enawa hooo gaala :D

    dammoth winadi 5n reply karapan nettan response rate eka bahiyi hitu kiyala. math oka danna degidiyawen inne ban, one welawaka ayin karanna puluwan man hithanne.

    sirawatama ban oka aapu da idan peredada koheda block une. ethakam man shape eke on kara kara thiya gatta. edata pahuwada idan gig ekata order awane sahenna :eek:

    nathnam order nathiwa welila thibune :nerd:
    තුසියට ඔඩර් ආවා කියලා ඌම කියනවනෙ.:eek:උඹත් කරලා හරි ගියොත් මටත් කියපන්:lol:
     
    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0
    මොන හුයන්නක්ද බන්.ආවොත් බෙල්ල හොලවලා යනවා.:growl:නැති නම් අකුරු තුනක් කොටලා යනවා:eek:.මොකක් හරි කියපන්කො.කියන්න දෙයක් නැතිනම් ෆ්‍රී ඩවුන් කරගන්න මොනවා හරි වටින දෙයක් වත් දාපන්.:eek:ආයෙ එහෙම බෙල්ල හොලවනවා දැක්කොත් ත්‍රේඩ් එකෙන් කික් අවුට් ගහනවා ඈ.:lol:ගොඩාක් රිදෙයි තොට එහෙම උනොත්:nerd:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මොන හුයන්නක්ද බන්.ආවොත් බෙල්ල හොලවලා යනවා.:growl:නැති නම් අකුරු තුනක් කොටලා යනවා:eek:.මොකක් හරි කියපන්කො.කියන්න දෙයක් නැතිනම් ෆ්‍රී ඩවුන් කරගන්න මොනවා හරි වටින දෙයක් වත් දාපන්.:eek:ආයෙ එහෙම බෙල්ල හොලවනවා දැක්කොත් ත්‍රේඩ් එකෙන් කික් අවුට් ගහනවා ඈ.:lol:ගොඩාක් රිදෙයි තොට එහෙම උනොත්:nerd:

    :yes::no::shocked:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මොන හුයන්නක්ද බන්.ආවොත් බෙල්ල හොලවලා යනවා.:growl:නැති නම් අකුරු තුනක් කොටලා යනවා:eek:.මොකක් හරි කියපන්කො.කියන්න දෙයක් නැතිනම් ෆ්‍රී ඩවුන් කරගන්න මොනවා හරි වටින දෙයක් වත් දාපන්.:eek:ආයෙ එහෙම බෙල්ල හොලවනවා දැක්කොත් ත්‍රේඩ් එකෙන් කික් අවුට් ගහනවා ඈ.:lol:ගොඩාක් රිදෙයි තොට එහෙම උනොත්:nerd:

    :sorry::(:no::no::lol:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    තුසියට ඔඩර් ආවා කියලා ඌම කියනවනෙ.:eek:උඹත් කරලා හරි ගියොත් මටත් කියපන්:lol:

    be ban mata ambaneka weda one na sathiyata weda deka thunak thibboth athi man free eke inna kemathiyi owa dan katu kanna be. den man nidimarana ekath nawattuwa 12 weddi doi :lol:

    Obata shatutuida dan
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ

    වචනයක් ටයිප් කොරගන්න කම්මැලි උන්නේ යකෝ ඉන්නේ
    :lol::lol::lol:
    t9pNHtv.png

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    Screenshot_4.jpg

    බෑ බන් හැමදාම පිනට කරන්න. :growl: ඌම ඩිසයින් එක දීලා ඌම රිවිශන් 5ක් විතර කරලා අන්තිමට මූ කියනවා landscape කරන්නලු. මන් බෑ කීව. රෙද්ද... negative කෙලියත් කමක් නෑ කියලා ටෝක් කරා. කඩ්ඩ නම් හොද නෑ ඉතින් අපේ :no: