✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    View attachment 70874

    බෑ බන් හැමදාම පිනට කරන්න. :growl: ඌම ඩිසයින් එක දීලා ඌම රිවිශන් 5ක් විතර කරලා අන්තිමට මූ කියනවා landscape කරන්නලු. මන් බෑ කීව. රෙද්ද... negative කෙලියත් කමක් නෑ කියලා ටෝක් කරා. කඩ්ඩ නම් හොද නෑ ඉතින් අපේ :no:

    :lol: antimedi uu shape wage ban awulak na uba shape ekata katha karapan, matanam uge reply walin terenne loku case ekak adinne nathi dial ekak wage. poddak bole bassala gana kadaganin. uba kiyapan ayet orientation wenas karanna okkoma design karanna one mula idan kiyala. shape ekak danna puluwan wei bn
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    :lol: antimedi uu shape wage ban awulak na uba shape ekata katha karapan, matanam uge reply walin terenne loku case ekak adinne nathi dial ekak wage. poddak bole bassala gana kadaganin. uba kiyapan ayet orientation wenas karanna okkoma design karanna one mula idan kiyala. shape ekak danna puluwan wei bn

    shape unoth hodai. oka kunu lobayek hebai. sathiyakwath denne nam ne. :no: miniha kalin kohenda hadan eka set ne kiyanawa. weda karanna amaru ekek wage :frown:
     
    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0

    වචනයක් ටයිප් කොරගන්න කම්මැලි උන්නේ යකෝ ඉන්නේ
    :lol::lol::lol:
    t9pNHtv.png

    ඌ උඹට මැසේජ් කෙරුවෙම නැද්ද බන් ඔඩර් එක දුන්නට පස්සෙත්?:eek:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    View attachment 70874

    බෑ බන් හැමදාම පිනට කරන්න. :growl: ඌම ඩිසයින් එක දීලා ඌම රිවිශන් 5ක් විතර කරලා අන්තිමට මූ කියනවා landscape කරන්නලු. මන් බෑ කීව. රෙද්ද... negative කෙලියත් කමක් නෑ කියලා ටෝක් කරා. කඩ්ඩ නම් හොද නෑ ඉතින් අපේ :no:

    දැන් ගන්න උස්සපන් තුසියා,
    දැන් අපේ ගන්න වැඩි වෙන්න ඕනේ කාලේ
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ade idan ate gahanna ba.:lol:

    lali danna ona na. polu ganata tiyenaw lalla wage :D. poddak ehe mehe una gaman polu bima. 3-4 parak ada kadan watila tiyenawa nidagena iddi :lol:

    ne ban man kiwwe hayya reeppa pati 3k udatai madatai yatatai gahala diga athata lali dapan ethakota watenne na kiyala

    නෑ බන්,
    හැබැයි එල කොල්ලා.
    මාසෙට ඕඩර් 2ක් විතර දානව

    eka thamai :Duta ube guna warnana karalama epa wenna athi ban, hamadama ekama de kiyalath epa wenawane
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    awulak ne shape. yako USA un mala paandara 1-2tath reply karanwane deliver karama :angry:

    welawata mata ochchara order enne natte :baffled: man nam den hodata nidagannawa pandara msg walata phone ekenma reply karanawa boruwata weda karanawa wage. passe udema weda karala denawa. habai man order eka place karanna kiyanne na, unta inna kiyanawa passe puluwan welawata custom offer yawanawa :D