✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

Anemanda1

Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    Mchn graphic design copyright statement ekak clienta denna kohomda hadanne?
    Templates thiyenwada ewata?
     

    nidarsha91

    Well-known member
  • මට පොඩි අවුලක් ආවා බන් Inkscape එකෙන් ආට් එකක් අදිනකොට.කලින් Inkscape පාවිච්චි කරලම නෑ .ලේයර් 4ක් විතර ඇඩ් කරලා ආට් එක කලේ.ඒත් බන් යට තියෙන ලේයර්වල රේඛාත් මතුවෙලා පේනවා නේ.ඒවා හංගන්න විදියක් නැද්ද?

    Machan inkscape nam a tharamma mathaka na...
    Uba email address eka pm karapan. Man tutorial ekak dennan uni eke.
    inkscape layers