✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නිකන් ඉන්න එකේ මේකට හදල යවන්න කට්ටිය
    52983142_2421198511499785_3454743075811753984_n.jpg
     
    • Like
    Reactions: thusitharhm

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මලබද්දය සමග හදිසියේ රෝගාතුරුව අප අතරින් වෙන්වූ ඇන්ටෙනා මහතා ශ්‍රමදානයේ සැතපෙවා, නැවත නැවතත් එළකිරි එන්න අපායට SLT 4G ලැබේවා! :(
     
    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,453
    870
    113
    මචංලා දන්න කෙනෙක් රබර්සෙ රෙප්පු අඩිය ඩිසයින් කරන හැටි කියනවද
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මචංලා දන්න කෙනෙක් රබර්සෙ රෙප්පු අඩිය ඩිසයින් කරන හැටි කියනවද

    .ai or. .cdr walin vector design ekak karala (godak welawata one color) tracing paper ekakata print karala screen print karana eka thamai godak aya karanne. loku loku company wala process eka nam dan neha. un machine walin print karanawa athi. podiyata sereppu gahana aya karanne man uda kiyapu widiyata thamai. math design keepayak kala dawasak :)
     
    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,453
    870
    113
    .ai or. .cdr walin vector design ekak karala (godak welawata one color) tracing paper ekakata print karala screen print karana eka thamai godak aya karanne. loku loku company wala process eka nam dan neha. un machine walin print karanawa athi. podiyata sereppu gahana aya karanne man uda kiyapu widiyata thamai. math design keepayak kala dawasak :)

    Thanks mchn
     
    RoxDeyon

    Active member
  • Jul 15, 2016
    300
    49
    28
    horana
    ෆයිවර් එකේ ග්‍රැෆික් කරන කට්ටිය...ඕඩර් අඩුද මේ දවස් වල?