✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Kauda inne WIN10 O/S ekath ekka COralDROW weda karana aya... Plzz need help..
    corel use karanne nahane :(
    wade igena ganna monada hoda software eka ? danata use karanne GIMP
    oya labbawal use karanna epa bros job ekak karannam inne. gimp wage ewata job denne nahane.
    professional kenek wennawanm professional software use karanna. photoshop, illustrator,indesign wage.

    wade kiyanne mona karannada ona. oyata yanna ona path eka kiyapan. ayale yanne nathiwa :P
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    1. මුලින් illustrator, photoshop, indesign සොෆ්ට්වෙයාර් ටික ඉගෙන ගන්න technical දේවල් එක්ක. skillshare, lynda එකේ ඒවා හොදයි. (technical කිව්වේ ප්‍රින්ටින්ග් වලට design කරනකොට කොහොමද. web එකට design කරනකොට කොහොමද වගේ දේවල්.)

    2. පස්සේ design principles ටික ඉගෙන ගන්න. සොෆ්ට්වෙයාර් දැනුම තිබ්බත් වැඩක් නැහැ මේවා තිබ්බේ නැත්තන්. skillshare, pluralsight tutorials හොදයි.

    3. පස්සේ design technique ටික ඉගෙන ගන්න. (typography, color theory, logo design. etc) මේවලින් ඉගෙන ගන්නේ කොහොමද fonts සම්බන්ද දේවල් තව කොහොමද color pallet හරියට එකක් තෝරාගන්නේ, හරියට ලෝගෝ design කරන විදිහ වගේ දේවල්.lynda එකේ ඉන්නවා John McWade කියල කෙනක් එයාගේ tutorial සුපිරිම සුපිරි එයා ජිවිත කාලෙකම ඉගෙන ගත්තු දේවල් අපිට උගන්නන්නේ.. තව skillshare එකෙත් හොදයි.

    4. ගිහිල්ල 2, 3 හරියට ඉගෙන ගෙන වරෙන් අයිස් ගහන්නේ නැතිව . නිකන් සොෆ්ට්වෙයාර් එක දන්නා කෙනෙකුයි graphic designer කෙනෙකුයි වෙනස් වෙන්නේ එතනින්.

    4.2 උබට ඕනේ පාත් එක තෝරාගෙන ඉස්සරහට යන්න. ග්‍රැෆික් කියන්නේ ලොකු ෆීල්ඩ් එකක්නේ. විවිදා කර දේවල් තියෙනව ඉතින් web design, print design, motion graphics, 3d, editing. ඒවා කරනවානම් තව සොෆ්ට්වෙයාර් ඉගෙන ගන්න වෙනවා. එත් 2,3 මොන දේ කරත් ඕනේ. :yes:

    5. හොද tutorial ටිකක් දැන්නම් ලින්ක් හොයාගෙන බලන්න. මගේ ඩේටා නැහැ.

    • lynda.com - John McWade ඔක්කෝම tutorial ටික බලන්න. :love:
    • lynda.com - von glitschka ඔක්කෝම tutorial ටික හොදයි..
    • skillshare.com - Aaron Draplin ඔක්කෝම tutorial ටික හොදයි
    • skillshare.com - George Bokhua උගේ logo design tutorial ටිකත් පට්ට.
    • skillshare.com - Sagi Haviv - Designing Brand Symbols- The Principles & Process of Making Logos that Last
    • skillshare.com - Ellen Lupton - Graphic Design Basics - Core Principles for Visual Design
    • skillshare.com Ellen Lupton - Typography That Works - Typographic Composition and Fonts

    ඕව ටික කරලා ඉවර වෙලා කියපන් තව දෙන්නන්. ඕවල අර youtube video වගේ කරන හැටි බලාපොරාත්තු වෙන්න එපා හරිය. මේ අය ගොඩක් උගන්නන්නේ හරියට design කරන හැටි මිසක්. නිකන් මේක ඔබන්නඊට පස්සේ මේක ඔබන්න කියල නෙමෙයි. ඒවාට youtube බලන්න. :dull:

    ඕවා දැම්මට මාත් ඔය ඔක්කොම තාම හරියට බැහැ හරිද. කාලෙත් එක්කම තමයි ඉගෙන ගනන්නේ. නිකන් ට්‍රෙන්ඩ් එකට ඩිසයින් කරන්නේ නැතිව හරියට කරන හැටි ඉගෙන ගන්න. good luck.

    ade Rotta...! patta machan.
    Thank you. :love::love::love:
     
    Last edited:

    Machan Rotts..
    මුලින් illustrator, photoshop, indesign සොෆ්ට්වෙයාර් ටික ඉගෙන ගන්න technical දේවල් එක්ක.

    uba recommend karana course wala nam tikak dapan. mama hoya gannam.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Machan Rotts..
    මුලින් illustrator, photoshop, indesign සොෆ්ට්වෙයාර් ටික ඉගෙන ගන්න technical දේවල් එක්ක.

    uba recommend karana course wala nam tikak dapan. mama hoya gannam.
    lynda.com eke thiyenawa metika

    photoshop one-on-one fundamentals
    photoshop one-on-one advanced
    photoshop one-on-one mastery

    illustrator one-on-one fundamentals
    illustrator one-on-one advanced
    illustrator one-on-one mastery

    oya set ekenam hamadema wage ugannawa software wala. fundamentals eke idala piliwalata karanna ona mastery wenakan.

    indesign walata skillshare eke thiyenwa. lynda eketh thiyenwa eth mata ugannana manswa set une naha echchara. skillshare eke eka hodai.

    adobe indesign cc - essentials training course
    adobe indesign cc - advanced training course
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    lynda.com eke thiyenawa metika

    photoshop one-on-one fundamentals
    photoshop one-on-one advanced
    photoshop one-on-one mastery

    illustrator one-on-one fundamentals
    illustrator one-on-one advanced
    illustrator one-on-one mastery

    oya set ekenam hamadema wage ugannawa software wala. fundamentals eke idala piliwalata karanna ona mastery wenakan.

    indesign walata skillshare eke thiyenwa. lynda eketh thiyenwa eth mata ugannana manswa set une naha echchara. skillshare eke eka hodai.

    adobe indesign cc - essentials training course
    adobe indesign cc - advanced training course

    ela kollek.
    thank you sudu.... :love:

    photoshop one-on-one fundamentals
    photoshop one-on-one Intermediate
    photoshop one-on-one advanced
    photoshop one-on-one mastery

    illustrator one-on-one fundamentals
    illustrator one-on-one Intermediate
    illustrator one-on-one advanced
    illustrator one-on-one mastery

    me tika thiyenawa mage gawa. balanna patan gannam.
    kohenda patan ganne kiyala hitha ganna baruwa hitiye :baffled:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    lassana tikak ona uniqe ewa. google eke thiyana jarawa nam epa :no: uba thamai owa hoyanna danne :)
    heta hoyamu.
    ela kollek.
    thank you sudu.... :love:

    photoshop one-on-one fundamentals
    photoshop one-on-one Intermediate
    photoshop one-on-one advanced
    photoshop one-on-one mastery

    illustrator one-on-one fundamentals
    illustrator one-on-one Intermediate
    illustrator one-on-one advanced
    illustrator one-on-one mastery

    me tika thiyenawa mage gawa. balanna patan gannam.
    kohenda patan ganne kiyala hitha ganna baruwa hitiye :baffled:
    oya hatharak awe parana set eka tikak parana software ugannanne. aluth eke 3i enne. owath hodai software version eken ekatath enawane dan adobe 2020 fundamentals awilla thibba wage mathakai. adobe 2019 walanam thunama thibba.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    heta hoyamu.

    oya hatharak awe parana set eka tikak parana software ugannanne. aluth eke 3i enne. owath hodai software version eken ekatath enawane dan adobe 2020 fundamentals awilla thibba wage mathakai. adobe 2019 walanam thunama thibba.

    happatasiri
    ehemath scene ekakda? :(
    ehenam aluth tika hoyala download karagannam :nerd:
     
    • Like
    Reactions: thusitharhm