✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    welakda link ewapanko :P
    chi oya wal.
    laptop ekak recommend karapanko graphic walata hoda ekak. buedget ekath saadarana ekak. ganna hoda thenakuth ekka. 1-1.7 wage budget ekakata. gaana adu wena taramata hodai. 1.7 yanna amarui ekai.
    laptop gananam danne naha. hoyala balamu.
    lagadi intel desktop performance walata samana amd laptop processors kipayak enawa kiyala dakka. poddak hoyala balalama ganna. amd ganath aduine intel walata sapekshawa. hodata danna kenekgen wisthare ahaganna ona.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ubalage yaluwo me tike hama reddama record karanne nadda ban ranjage seen eka ahala. :baffled:


    මගෙනම් කොහොමත් කෝල් ඔටෝ රෙකොර්ඩ් වෙනවා.
    මොකක්හරි වැදගත් වැඩකට ගියාම මන් කොහොමත් හොරෙන් රෙකෝඩ් කරනවා :baffled:
    කාවවත් බ්ලක්මෙල් කරන්න නෙමේ. කියපු මොකක්හරි අමතක උනොත් ආයේ අහන්න.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මගෙනම් කොහොමත් කෝල් ඔටෝ රෙකොර්ඩ් වෙනවා.
    මොකක්හරි වැදගත් වැඩකට ගියාම මන් කොහොමත් හොරෙන් රෙකෝඩ් කරනවා :baffled:
    කාවවත් බ්ලක්මෙල් කරන්න නෙමේ. කියපු මොකක්හරි අමතක උනොත් ආයේ අහන්න.
    hm... dan kata parissam karaganna one issara wage nemei. :rofl:

    me lagadi deeengiriththak bila inna welawaka ekek mage record karala ayyu sansare epa una eka ada ahuwahama. :eek: dan blackmail karanawa mawa. :( ubalath parissamin.