✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    indesign thiyanawada kawruu hari laga? fille ekak open karala view eka bala ganna witharai.

    pm karapan screen shot ekak dannan.

    හදිස්සියට psd ෆයිල් එකක් ෆෝන් එකෙන් බලාගන්න මේකෙන් පුළුවන්..
    ගොඩක් ෆොර්මැට් පුළුවන

    link
     
    • Like
    Reactions: thusitharhm

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    හදිස්සියට psd ෆයිල් එකක් ෆෝන් එකෙන් බලාගන්න මේකෙන් පුළුවන්..
    ගොඩක් ෆොර්මැට් පුළුවන

    link
    patta patta. :cool:
    oya dannawada fastpictureviewer eka. oka install karahama windows photo viewer eken adobe files, hdr ehema open karala balanna puluwan. thumbnail ekath pennawa windows wala.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    හදිස්සියට psd ෆයිල් එකක් ෆෝන් එකෙන් බලාගන්න මේකෙන් පුළුවන්..
    ගොඩක් ෆොර්මැට් පුළුවන

    link
    eka mara watinawa :yes:
    patta patta. :cool:
    oya dannawada fastpictureviewer eka. oka install karahama windows photo viewer eken adobe files, hdr ehema open karala balanna puluwan. thumbnail ekath pennawa windows wala.

    mata oke nama amathaka wela hitiye
     
    • Like
    Reactions: NK123

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    patta patta. :cool:
    oya dannawada fastpictureviewer eka. oka install karahama windows photo viewer eken adobe files, hdr ehema open karala balanna puluwan. thumbnail ekath pennawa windows wala.

    මන් පාවිච්චි කරලා නෑ :dull:
    ACDSEE දාගෙන ඉන්න නිසා psd පේනවා
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    eka da ganna. mara watinawa.

    ඔය සොෆ්ට්වෙයා එක බර අඩුද?
    crop කරන්න වගේ වැඩ පුලුවන්ද?
    ටොරෙන්ට් වලින්ද ගන්නේ?

    acdsee එකට වඩා හොදයිනම් ඕක දාගන්නවා
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මන් පාවිච්චි කරලා නෑ :dull:
    ACDSEE දාගෙන ඉන්න නිසා psd පේනවා
    ah ela.

    arake ai, eps wala thumbnail ehemath penawa windows explorer athule. open karala balanna one nathi hinda welawa ithirui godak. oketh puluwan athi
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඔය සොෆ්ට්වෙයා එක බර අඩුද?
    crop කරන්න වගේ වැඩ පුලුවන්ද?
    ටොරෙන්ට් වලින්ද ගන්නේ?

    acdsee එකට වඩා හොදයිනම් ඕක දාගන්නවා
    mehemai meke picture viewer ekakuth thiyenwa mama eka use karanne naha. me software eka install karala codec tika dammahama windows photo viewer eketh ai ehema open karanna puluwan. edit karanna baha. :no:

    ehema load wenna wela ehema yanne naha. yes yes torrent.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ah ela.
    arake ai, eps wala thumbnail ehemath penawa windows explorer athule. open karala balanna one nathi hinda welawa ithirui godak. oketh puluwan athi

    mehemai meke picture viewer ekakuth thiyenwa mama eka use karanne naha. me software eka install karala codec tika dammahama windows photo viewer eketh ai ehema open karanna puluwan. edit karanna baha. :no:
    ehema load wenna wela ehema yanne naha. yes yes torrent.

    හ්ම්ම්

    acdsee එකෙත් windows explorer thumbnail පේනවා.
    පොඩි පොඩි එඩිට් කරගන්නත් පුළුවන්
    එඩිට් එකේදී ටිකක් බරයි හැබැයි.
    බලමුකෝ මේකට කෙලවුනොත් ඕක දාගන්නම් :cool:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    හ්ම්ම්

    acdsee එකෙත් windows explorer thumbnail පේනවා.
    පොඩි පොඩි එඩිට් කරගන්නත් පුළුවන්
    එඩිට් එකේදී ටිකක් බරයි හැබැයි.
    බලමුකෝ මේකට කෙලවුනොත් ඕක දාගන්නම් :cool:
    ehenam one naha acdsee eka hoda athi. eke edit karannath puluwanne. ela ela.
     
    • Like
    Reactions: NK123

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    හැබැයි මදි වගේ :dull:
    meke okkoma live action yanne mata pena widihata. fluid simulation naha wage. owa danna class wala podi kollo innwa weli weli ungen prayojanayak ganna kenek naha.
    සිංහල ඒවාද?
    ස්ටේජ් ශෝස් කපලා ගමු
    yes yes. thawa tikak hoyala balanna one. ara godak sangeetha wala hena gon me wage quality naha.
    https://youtu.be/orH89PaFyT8?t=195
    mata ahanna ban. :P
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    meke okkoma live action yanne mata pena widihata. fluid simulation naha wage. owa danna class wala podi kollo innwa weli weli ungen prayojanayak ganna kenek naha.
    සුනාමි රැල්ල fluid simulation ගහලා
    හ්ම් ඔව් වැඩ්ඩො ඕනෑතරම් ඉන්නවා :yes:

    yes yes. thawa tikak hoyala balanna one. ara godak sangeetha wala hena gon me wage quality naha.
    https://youtu.be/orH89PaFyT8?t=195
    mata ahanna ban. :P
    හම්බුනොත් දාන්නම්කො :rolleyes: