✪ තවත් හින්දි සින්දුවක කොපියක්

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    isYBK.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිංදුව පට්ට.. ඔය සිංදුව රිලීස් කරලා මාස ගාණක් වෙනව නේද මචං.. කෙල්ලෙක් නේද ඔය සිංදුව ලියලා තියෙන්නෙ.. යශෝධා චන්ද්‍රසේකරද කොහෙද නම.. ජන්නනේ කියන්නෙ.. වොයිස් එක පට්ට පොරගෙ..
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    සිංදුව පට්ට.. ඔය සිංදුව රිලීස් කරලා මාස ගාණක් වෙනව නේද මචං.. කෙල්ලෙක් නේද ඔය සිංදුව ලියලා තියෙන්නෙ.. යශෝධා චන්ද්‍රසේකරද කොහෙද නම.. ජන්නනේ කියන්නෙ.. වොයිස් එක පට්ට පොරගෙ..

    wenna athi macho mata set une radio eke yaddi
     
    sancsanka

    Active member
  • Sep 21, 2009
    586
    80
    28
    wenna athi macho mata set une radio eke yaddi

    සිංදුව පට්ට.. ඔය සිංදුව රිලීස් කරලා මාස ගාණක් වෙනව නේද මචං.. කෙල්ලෙක් නේද ඔය සිංදුව ලියලා තියෙන්නෙ.. යශෝධා චන්ද්‍රසේකරද කොහෙද නම.. ජන්නනේ කියන්නෙ.. වොයිස් එක පට්ට පොරගෙ..

    ඔව් බන් , කොළබ කැම්පස් එකේ ඉන්න කෙල්ලෙක් ලියල තියෙන්නේ සින්දුව, සින්දුව කියන්නේ ජින්නා ,රත්නපුරේ කොල්ලෙක් , වැඩිය ජනප්‍රිය නැහැ ,එත් පට්ට ROCK සින්දු කියනවා.

    https://www.facebook.com/jinnaonline?fref=ts
    https://www.facebook.com/jinidu?fref=ts

    මෙන්න මුණු පොත එයාගේ