පොත් ගොඩක් කියවලා තියනවා. මේකෙම පුස්ථකාල ත්‍රෙඩ් එකෙන් ගත්ත විශ්මිත සිහින දකින්නා කියන එක සැහෙන මතක හිටින කතා ගොඩක එකතුවක්. පිස්සු හැදෙනවා.ඒවා තාත්වික විද්‍යා ප්‍රබන්ධ. කියවල ඉවර වෙලත් මං සැහෙන්න කල්පනා කලා ඇත්තටම එහෙම වෙන්න බැරිද කියලා.

Machan e book eke link ekak theyenawada download karaganna. Nathnam purchase karaganna hari
ඉන්ග්ලිශ් එක මෙතනින් කියවන්නපුලුවන්
https://wheleph.gitlab.io/the-adventures-of-dennis/index.html
එත් සින්හල පොතනම් පුලුවන් නම් සල්ලිවලට ගන්න. එ පරිවර්තනය කරන්න කරපු මහන්සියට අපි
ගරුකරන්න ඕනේ .
https://grantha.lk/denisge-daskam-victor-dragunsky-kathyana-wijesooriya.html
පරිවර්තන මහන්සියට ගරැ කරලා පරිවර්තනය සල්ලි දිලා ගන්න එක හරිද මං අහන්නේ
ඒක නෙමෙයි එහෙම කිවුවාම මට මෙහෙම දෙයක් හිතුනා කියහන්කෝ පොත ලියපු මහන්සියට ගරැනොකර පීඩීඑෆ් බාලාපරිවර්තන මහන්සියට ගරැ කරලා පරිවර්තනය සල්ලි දිලා ගන්න එක හරිද මං අහන්නේ
![]()

ඒක නෙමෙයි එහෙම කිවුවාම මට මෙහෙම දෙයක් හිතුනා කියහන්කෝ පොත ලියපු මහන්සියට ගරැනොකර පීඩීඑෆ් බාලාපරිවර්තන මහන්සියට ගරැ කරලා පරිවර්තනය සල්ලි දිලා ගන්න එක හරිද මං අහන්නේ
![]()
න් සෙකන්ඩ් හැන්ඩ් පොත් ගන්න එක කරන්නේ )හොද ප්‍රශ්නයක් . එත් දැන් ඔය පොතේ නමින්ග්‍රිසි පරිවර්හනයක හාර්ඩ් කොපියක්හොයන්නත් නැතුව ඇති.
සමස්තය ගැන කතාකරනවා නම් ඉන්ග්ලිශ් පොත්වලා තියෙන වෙලදපලලොකු නිසා ,එකෙන් සැලකියාදායමක් එයාලා එන නිසාත් ඒ පොහ්වල අගය අපිට ටිකක් ඔරොත්තු නොදෙනනිසාත් අසාධාරණවුනත් හොරකොපිස් පාවිච්චි කරනවා.( හැබැයි මම ෆික්ෂන් නම් පිඩි.එෆ්. ඩවුන්ලෝඩ් කරන්නේ නෑ කියවන්න අමාරු නිසා.සාමාන්‍යයෙන් සෙකන්ඩ් හැන්ඩ් පොත් ගන්න එක කරන්නේ )
එත් සින්හලට පරිවර්තනය කරන එක මේ ජනගහනය වෙනුවෙන් කරන දෙයක්. බොහෝවිඅපිටපත් විකිනෙන්නේ 2000-3000ක් වගේ ගානක්.10% කතෘ බාගයක් ලැබුනාම ලේඛකයාට හම්බවෙන්නේ ලක්ෂයක් වගේ ගානක්. එත් ඒකා වැය කරන කාලයතෙකක බැලුවාම ඉහාම සුලු මුදලක්.
පොත් හොයාගන්න නං ඕනෙ තරං සයිට් තියෙනව.හොද ප්‍රශ්නයක් . එත් දැන් ඔය පොතේ නමින්ග්‍රිසි පරිවර්හනයක හාර්ඩ් කොපියක්හොයන්නත් නැතුව ඇති.
සමස්තය ගැන කතාකරනවා නම් ඉන්ග්ලිශ් පොත්වලා තියෙන වෙලදපලලොකු නිසා ,එකෙන් සැලකියාදායමක් එයාලා එන නිසාත් ඒ පොහ්වල අගය අපිට ටිකක් ඔරොත්තු නොදෙනනිසාත් අසාධාරණවුනත් හොරකොපිස් පාවිච්චි කරනවා.( හැබැයි මම ෆික්ෂන් නම් පිඩි.එෆ්. ඩවුන්ලෝඩ් කරන්නේ නෑ කියවන්න අමාරු නිසා.සාමාන්‍යයෙන් සෙකන්ඩ් හැන්ඩ් පොත් ගන්න එක කරන්නේ )
එත් සින්හලට පරිවර්තනය කරන එක මේ ජනගහනය වෙනුවෙන් කරන දෙයක්. බොහෝවිඅපිටපත් විකිනෙන්නේ 2000-3000ක් වගේ ගානක්.10% කතෘ බාගයක් ලැබුනාම ලේඛකයාට හම්බවෙන්නේ ලක්ෂයක් වගේ ගානක්. එත් ඒකා වැය කරන කාලයතෙකක බැලුවාම ඉහාම සුලු මුදලක්.

kindle එකක් ගන්න. epub/mobi/azw3 කියල formats තියෙනව. ඒවගෙන් කියවන්න ලේසියිපොත් හොයාගන්න නං ඕනෙ තරං සයිට් තියෙනව.
දමිත නිපුනජිත්ගේ පොතක්.ලන්කාවේ ඉන්න හොදම විද්‍යා ප්‍රබන්ධ ලේඛකයා.
එයාගෙ ඒ පොතට පස්සේආපුපොතක් තියෙනවා කාලාවකාශයේ සිරකරුවාකියලා.එක පලවෙනි පොහටත් වඩා හොදයි
පොත් ගොඩක් කියවලා තියනවා. මේකෙම පුස්ථකාල ත්‍රෙඩ් එකෙන් ගත්ත විශ්මිත සිහින දකින්නා කියන එක සැහෙන මතක හිටින කතා ගොඩක එකතුවක්. පිස්සු හැදෙනවා.ඒවා තාත්වික විද්‍යා ප්‍රබන්ධ. කියවල ඉවර වෙලත් මං සැහෙන්න කල්පනා කලා ඇත්තටම එහෙම වෙන්න බැරිද කියලා.
පොත් කියවනවා, එදා මෙදා තුර කියවපු හොඳම පොත - ඇට මැස්සා (E. L Voynich - The Gadfly )පරිවර්තනය සුගතපාල ද සිල්වා.
ඉංග්‍රීසි පොත් කියවන්න බෑ
මං කැමතිම "සොර්බා නම් ග්‍රීකයා".
තව හොඳ පොත් ගොඩයි.
ඒත් නරකම නැහැ! 
මචන් එකෙ පීඩීෆ් එකක් හරි ඔන්ලයින් කියවන්න ලින්ක් එකක් හරි තියනවනම් දාන්නකෝ. පුලුවන් කමක් තියනවනම් පුස්ථකාල ත්‍රෙඩ් එකට හරි ස්කැන් කරල ඇඩ් කරන්න

මම පොත් කියවන්න ගොඩක් ආස කෙනෙක්.කොටින්ම කියනවා නම් පාළු ගෙයක් ඇතුලට දාලා පොත් ටිකක් විතරක් දුන්නොත්,
මට ඕන තරම් කාලයක් ඉන්න පුළුවන් කරන්ට්, ඉන්ටර්නෙට් නැතුව.ඉතින් මම හිතනවා මම වගේ තවත් අය එළකිරියේ ඇති කියලා!
![]()
ඉතින් මෙහෙම වැඩක් කරන්න හිතුනා...
ඔයා කියවපු හොඳම පොත සහ ඒ ගැන රිවිව් (review) එකක් ලියාගෙන යන්න.පොත් කියවන අයට ඒක වැදගත් වෙයි!
අපි පොත් මිලදී ගන්නවා නම් රිවිව් එකක් ඒ කියන්නේ හොඳ නරක බලලම මිලදී ගන්න පුළුවන් නම් හොඳයිනේ.
මම ගොඩක් වෙලාවට පොත් ගන්නේ Grantha.lk එකෙන්..කරදරයක් නෑ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්නේ. අනිත් එක එකේ හැම පොතකටම වගේ discount තියෙනවා.
එහෙනම් වැඩේ පටන්ගමු!
පොත් ගැන දන්න හැමදෙයක්ම බෙදාගමු!
පුළුවන් නම් ඔයාගේ පොත් එකතුවේ ෆොටෝ එකකුත් දාන්න!
එකක් කියල නැ.මමත් පොත් පිස්සියක්.එත් මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ගෙ සෙංකොට්ටං පොතත් ඇලෙක්සැන්ඩර් දියුමා ගෙ මොන්තක්‍රිස්තො පොත් සෙට් එකත් නිතරම කියනවා.
12+![]()