❋❋ Success Stories - ජීවිතේ සාර්ථක කරගත් මිනිසුන් ❋❋
අපි හැමෝම අහලා තියෙනවා ප්රසිද්ද චරිත වල කාතාවන්. steve jobs, Bill Gates, Richard
Branson වගේ කට්ටිය වගේම ලංකාවේ දාස මුදලාලි, වෑගපිටිය වගේ කට්ටියගේ කතා.
මේ ත්රෙඩ් ඒක එහෙම ප්රසිද්ද මිනිස්සු ගැන නෙවෙයි. අපි හැමෝම ජීවිතේ එක්තාර අවස්තාවක
අමාරුවෙන් ජීවත් වෙනවා, කරදර එනවා, වැටෙනවා, ආර්ථික ප්රශ්න කොහොමහරි ගොඩ යනවා.
අන්න එහෙම ගොඩ ගිය අයගේ කතාව අපිත් එක්ක බෙදාගන්න අපිටත් ඉගෙන ගන්න
ගොඩක් දේවල් තියෙයි. English වලින් කිව්වොත් ඔයාගේ කතාවෙන් කව්රු හරි ඔයාව
Role Model කෙනෙක් විදියට සලකලා ඔයාගේ කතාව ඇසුරින් එයාගේ ජීවිතේ සම්පුර්ණ කරගනී.
ඒ වගේම ඔයාගේ පවුලේ අයගේ, දන්නා කෙනෙක්ගේ , නෑදෑ කෙනෙක්ගේ අපේ ජීවිතේට ගන්න
පුළුවන් success story එකක් තියෙනවා නම් එකත් කියන්න අපිත් එක්ක
එළකිරියේ ගොඩක් අය ඇති. අතීතේ ප්රශ්න වලින් මිරිකිලා දැන් ගොඩ ගිහින් ඉන්න අය. ඉතින් කැමති
නම් අපිත් එක්ක කතාව බෙදාගන්න. අනිත් අය කතා කියවලා තමන්ගේ ජීවිතේට ගන්න දෙයක් .