❌සියලු පාසල් වසයි..

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    රජයේ හෝ රජයේ අනුමත පුද්ගලික පාසල්වල සියලුම ශ්‍රේණිවලට එළඹෙන 07 වැනි සදුදා සිට නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමත්‍යංශය තීරණය කර තිබේ.

    2022 පෙබරවාරි 07 වැනි සදුදා සිට අධ්‍යන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය ආරම්භ කිරීමට නියමිත බැවින් ඒ අනුව නැවත පාසල් ආරම්භ කරනු ලබන්නේ 2022 මාර්තු 07 වැනි සඳුදා දිනයි.

    WhatsApp-Image-2022-02-02-at-3.48.58-PM.jpeg
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,964
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕක නම් සති දෙක තුනකට කලින් ඉඳල කියල තිබුනෙ. ලලිත් රෝහන මීඩියාවලට නම දාගන්න හදන්නෙ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕක අද ඊයේ නෙවෙයි හැම අවුරුද්දේම AL වලට මාසයක් නිවාඩු දෙනවා ඉස්කෝලවල
    ඉස්කෝලෙකට ගිය නැති උන් කියලා තියෙන ඒවා බලපන්කෝ ඒකට. :rofl:
     
    • Haha
    Reactions: good-man