රජයේ හෝ රජයේ අනුමත පුද්ගලික පාසල්වල සියලුම ශ්‍රේණිවලට එළඹෙන 07 වැනි සදුදා සිට නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමත්‍යංශය තීරණය කර තිබේ.
2022 පෙබරවාරි 07 වැනි සදුදා සිට අධ්‍යන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය ආරම්භ කිරීමට නියමිත බැවින් ඒ අනුව නැවත පාසල් ආරම්භ කරනු ලබන්නේ 2022 මාර්තු 07 වැනි සඳුදා දිනයි.