❌📦 උද්දාමයට පත් චන්ද දායකයා සහ online සමීක්ෂණ !!

gama22

Well-known member
  • රනිල් තමයි ඇත්තටම ජනාධිපති වෙන්නේ
    අනුර online ජනාධිපති
    IMG-20240828-WA0002.jpg
     
    • Like
    Reactions: Bekam

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හොරු සමග හෙලුවෙන් ඉන්න ඔනී නෑ තව දුරටත්... කොන්ද ඇතුව NPP ඉන්නවා රෙදි ඇදගන්න ඔයාලට කියලා දෙන්න
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,897
    5,082
    113
    Pandora
    සජියගේ මීඩීයා යුනිට් එකවුන්ට් ටිකම බොරුවට ජෙප්පෝ වගේ රඟපානවා චන්දෙ දෙන එවුන් ටිකත් එකම තමයි කරන්නේ උන් චන්දෙ දෙන දවසේ ගෙහින් සජියට කතිරේ ගහලා එනවා ඇහුවම කියන්නේ ජෙපොන්න්ට චන්දේ දැම්ම කියලා එක නිසා තමයි ජෙපොන්න්ට හැම දැම තියන සපෝර්ට් එක වගේ චන්ද නැත්තේ.
    magula thma
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Votes 100කට පසු @Gasa84 ගේ poll එක.

    dVeOLPz.jpg

    මේකේ විදියට ,

    2019දී චන්දෙ දීල තියෙන්නේ (100 න් ) ,
    ගෝටා - 51%
    සජිත් - 12%
    අනුර - 37%

    oAVvIaJ.gif

    ඇත්ත 2019 results
    yHuqGLj.jpg

    ** ඉතින් අපිට පෙනී යන්නේ සජිත් ට දීපු උන් දැන් බොරු කරනවා කියලා .
    උන් බොරුවට අනුරට දුන්නා වගේ පෙනී සිටිනවා !! ;)

    @Lovtus ගේ ත්‍රෙඩ් එකේ මම කිව්වේ ඕකයි . .

    සජිත් ට චදනේ දීපු උන් කලින් දීපු එක හොරෙන් කියන්නත් ලැජ්ජයි .
    ඉතින් හිතපන් මේ පාර ඔය සමීක්ෂණ වල "වෙනත්" කියලා කිසි උත්තරයක් නැති votes වල තත්වේ .
    ගැම්මෙන් ඉන්නේ රැල්ලට යන පැත්ත , නැත්නම් උද්දාමයට පත් වෙලා ඉන්න NPP සෙට් එක. උන් ටික කොච්චර උද්දාමයට පත් වෙලා ද කියනව නම් ,

    ** මගේ අසම්මත poll එකෙත් අනුර දිනුම් !! ;) -- කිරියේ මේ පාර දැනට වැඩිම votes තියන poll එක වෙන්න ඕනේ . :rolleyes:
    (මේ poll එක ගැන දන්නෝ දනිති )

    SKxp6O4.jpg

    උන් බලාගෙන ඉන්නේ අනුරගේ නම කියන්න . 🥱
    කවුරු හරි වෙන දෙකට පාරේ මයික් එක ඇල්ලුවත් උන් අනුර කියනව .
    කවුද රට කෑවේ කියලා පාරේ මයික් එකක් ඇල්ලුවත් "එකෙන්ම අනුර" කියනව .
    poll හොයාගෙන ගිහින් මාක් කරනවා !!

    🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭

    මේ youtube එකේ දැකපු ඒවා වගයක් . දිස් : බදුල්ල . කොච්චර "වෙනත්" තියනවද ...

    lciV4fl.jpg

    EBv7nYR.jpg

    ERoe71i.jpg

    තනිකර බොරු සමීක්ශන
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,637
    1,901

    anthima sathiye last anthima final eka kiyala ekak danma nam hariyatama balanda tibba
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ලංකාවෙ අති බහුතරය ඉන්නෙ රැල්ලට ගහගෙන යන අය. සුනාමියක් නම් ඒකට හරි යයි.

    මේක ඇත්ත, ඒ නිසයි මට හිතෙන්නෙම අනුර දිනනවා කියලා...

    @dilann මූ කියනව වගේ මටත් ඕනා , මාලිවත් දිනල රට කරනව බලන්න...
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මේක ඇත්ත, ඒ නිසයි මට හිතෙන්නෙම අනුර දිනනවා කියලා...

    @dilann මූ කියනව වගේ මටත් ඕනා , මාලිවත් දිනල රට කරනව බලන්න...

    මාලිමාවටත් බැරි වුණොත් අපි මොකද බං කරන්නෙ
    පුක හපාගෙන මැරෙන්න තමා වෙන්නෙ

    අනේ ඉතිං අපට කාගේ නම් සරණක්ද
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    මාලිමාවටත් බැරි වුණොත් අපි මොකද බං කරන්නෙ
    පුක හපාගෙන මැරෙන්න තමා වෙන්නෙ

    අනේ ඉතිං අපට කාගේ නම් සරණක්ද
    උබලා හිතන් ඉන්නෙ අනුරයා හෙන පොරක් කියල ද බන්! දීපන් දීපන් එදාට ගොටාභයටත් මල් තියලා වදී
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මාලිමාවටත් බැරි වුණොත් අපි මොකද බං කරන්නෙ
    පුක හපාගෙන මැරෙන්න තමා වෙන්නෙ

    අනේ ඉතිං අපට කාගේ නම් සරණක්ද

    උබට සරණ උබම තමා, අයේ වෙනකවුරුවත් හිටියෙත් නෑ, කවදාවත් ඉන්නෙත් නෑ... :-D :-D :-D

    උබට විතරක් නෙවෙ හැමෝටම ඔහොම තමා...
     
    • Love
    Reactions: AnuradhaRa

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,822
    113
    එකමත් එක රටක
    මාලිමාවටත් බැරි වුණොත් අපි මොකද බං කරන්නෙ
    පුක හපාගෙන මැරෙන්න තමා වෙන්නෙ

    අනේ ඉතිං අපට කාගේ නම් සරණක්ද
    ඉතින් උබ ඔය මාලිමාව නැතුව පුක හපාගන්නෙත් නැතුව අවුරුදු 45ක් හොදට පිනට කකා හිටියේ . :baffled:
    මාලිමාවක් ආවම උබ රස්සාවක් කරනවා ද ?
     
    AnuradhaRa

    Well-known member
  • ඉතින් උබ ඔය මාලිමාව නැතුව පුක හපාගන්නෙත් නැතුව අවුරුදු 45ක් හොදට පිනට කකා හිටියේ . :baffled:
    මාලිමාවක් ආවම උබ රස්සාවක් කරනවා ද ?
    ඒකත් ඇත්ත නේ
    පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනෙ මට තාම 41 යි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,822
    113
    එකමත් එක රටක
    ඒකත් ඇත්ත නේ
    පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනෙ මට තාම 41 යි
    හැබැයි ඉතින් මාළු මාමලා නිකන් ඉන්න උන්ටත් පුක පාගන්න තත්වෙට පත් කරන්න ඉඩ තියනව මට උන්ගේ හැසිරීම කතා ඇහුවම .
    උන් තාම ප්‍රැක්ටිකල් ලෝකේ නෙවෙයි ඉන්නේ . උන්ම හදාගත්ත හීන ලෝකෙක .