❌ පුතානෝ මානසිකව වැටි ඇත

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,696
    8,402
    113
    ගිය පාර චන්දෙන් පැරදිලා රෝයල් පාක් එකේ මාසයක් එලියට එන්නේ නැතිව ඉදලා. ෆොන්සේකා තමා මොරාල් ඒක up කරලා අරන් තියෙන්නේ. මේ සැරේ මොරාල් එක up කරලා 2029චන්දෙට දිරිමත් කරන්න කවුරුත් නෑ.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    1726971355535.jpeg
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    සදා ලෝක කුජීත නූගත් මෝඩ මූසල උස සිකුරුටි මිටි කම්කරු අලන්තර කයිෆ ෆාර රබ් පුක බිහ සහ මිල්ෆි නෝ කැපෑසිටි රදා පෑඩ් සජිත් ලැවරියාදාස නූගත් වාචාල යටිපතුල් කොටළුවා කපෝති... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:. @DadayamBatta, @netudara (ලැට් උදාර), @2osama බොක ඔසාමා කුලී කොමෙන්ට් කැම්පේන් බැල්ලියන් මීක් මීක් කියමින් හඬා වැටේ :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    දෑන් ඉතින් සජියාට හෙන ගෑහුවත් අපිට මොකද? ඌ ගෑන කතා කරලා වෑඩක් නෑ. ඌ ඉවරයි. දෑන් ඉතින් කතා කරන්න තියෙන්නේ ඉස්සරහාට වෙන දේවල් ගෑන

    යාලට යනන්ත් බෑ නේ.. ලපය ව මතක් වෙයි කොටියව දැක්කම
    රනිල්ගේ තත්වේ මොකද?
    ------ Post added on Sep 22, 2024 at 8:22 AM
     
    • Like
    Reactions: Any.key and AKI-SL

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,677
    167,334
    113
    එකමත් එක රටක
    රනිල්ගේ තත්වේ මොකද?
    රනිල් ගේ තත්වේ අපේක්ෂිත ප්‍රතිපලේම තමයි . 3 වෙනියා
    ගම්පහ කොලබ උන්ගෙන් ශේප් එකේ 2 උනේ නැත්නම්
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    රනිල් ගේ තත්වේ අපේක්ෂිත ප්‍රතිපලේම තමයි . 3 වෙනියා
    ගම්පහ කොලබ උන්ගෙන් ශේප් එකේ 2 උනේ නැත්නම්
    මිනිහා නම් කෑලි පනින එකක් නෑ.නෙට්ෆ්ලික්ස් බලාගෙන ඉදී නේද
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    මට බය අර දරුවා ගැන. මුන් දරුව හැදුවෙම චන්දෙ ටාගට් කරලා වෙන්න පුළුවන්. ජලනි ගෙ නම් මූනෙ අර දරුවට කිසිම ආදරයක් පේන්නෙ නෑ
    Ado matath okama hithuna
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    දකුණේ හිතුවට වඩා අනුරය්ට අඩුයි නේ .
    45%ටත් අඩු වෙයිද මන්ද මුළු එක . :rofl:

    කෝටියක් ගන්නවා කිව්වේ ඒකෙන් බාගයක් හරි ගන්න වෙන්න අැති..
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ගිය පාර චන්දෙන් පැරදිලා රෝයල් පාක් එකේ මාසයක් එලියට එන්නේ නැතිව ඉදලා. ෆොන්සේකා තමා මොරාල් ඒක up කරලා අරන් තියෙන්නේ. මේ සැරේ මොරාල් එක up කරලා 2029චන්දෙට දිරිමත් කරන්න කවුරුත් නෑ.
    මානසිකව වැටිලා, ගොඩක් තුවාලද දන් නෑ..?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දකුණේ හිතුවට වඩා අනුරය්ට අඩුයි නේ .
    45%ටත් අඩු වෙයිද මන්ද මුළු එක . :rofl:


    රනිල්ට ගහපු උන් දෙවෙනි මනාප ගහලා තිබ්බොත්?