❤️🙏 ඒ යථාවාදී නායකයා..

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ගරු අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා..
    -
    tNgdKqq.jpeg

    කියන දේ කරන, කරන දේ කියන යථාවාදී නායකයා! 😍🙏
    uS2tjw9.jpeg

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,608
    9,374
    113
    ගරු අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා..
    -
    tNgdKqq.jpeg

    කියන දේ කරන, කරන දේ කියන යථාවාදී නායකයා! 😍🙏
    uS2tjw9.jpeg

    මචං
    පුකෙන් හිනාවෙන ඉමෝජ්යක් හදලා දියන්කෝ මේකට දාන්න
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,461
    113
    තව අවුරුද්දක් යද්දි තොපිට හිතෙයි ඇයි අපි මේ මනුස්සයා මීට කලින් ජනපති කරගත්තේ නැත්තේ කියලා.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,461
    113
    උබල හෙන කුහකයි. මයිනලට පොනිලලට ගුනගී වයද්දී මීක් නෑ
    මුන් හෙන කුහක හැත්තක් බං.

    ඕං බලපංකෝ අනුරයියා මේ රට හදනවා හැදිල්ලක්
    මුන්ට හික් ගෑවෙන්න
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    තව අවුරුද්දක් යද්දි තොපිට හිතෙයි ඇයි අපි මේ මනුස්සයා මීට කලින් ජනපති කරගත්තේ නැත්තේ කියලා.
    එහෙම වුනානම් ගුපියෝ මෙහෙම අනාත වෙන්නේ නෑ :no: කරුමේ තමා බන්
     
    • Like
    Reactions: nalin0001

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,070
    113
    තව අවුරුද්දක් යද්දි තොපිට හිතෙයි ඇයි අපි මේ මනුස්සයා මීට කලින් ජනපති කරගත්තේ නැත්තේ කියලා.
    සිරා එහෙනන් මේ වෙනකොට හැමෝම දැනගෙන නෙ කයිය විතරයි කියලා. අපේ අවාසනාව 😢
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    සිරා එහෙනන් මේ වෙනකොට හැමෝම දැනගෙන නෙ කයිය විතරයි කියලා. අපේ අවාසනාව 😢
    හාමු පැලැන්තියට කියල මෙච්චරත් #කේ ඇරවගෙන තවත් ලජ්ජා නෑ කියන්නේ මුන් මනුස්සයෝ නම් වෙන්න බෑ :dull:
     
    • Love
    Reactions: nalin0001

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,070
    113
    හාමු පැලැන්තියට කියල මෙච්චරත් #කේ ඇරවගෙන තවත් ලජ්ජා නෑ කියන්නේ මුන් මනුස්සයෝ නම් වෙන්න බෑ :dull:
    අඩු කුලේ ගති නැති කරගත්තා නන් උබලටත් අපි වගේ හාමු පැලැන්තියේ ඉන්න පුළුවන්.

    දැන් ඔන්න ඔය කාණුවට බැහැල ඉඩ දීපං මට යන්න. වැඩ තියෙනවා කරන්න.
     
    • Haha
    Reactions: KDH