meka tama wenna one ban. u eda my3 vote kala kiyala hadama denna one ne. ubala kiyana widiyata u eda my3 dunna kiyala hamadama denna onane.
othana tama ratata kela une. hamadama party ekak badagena innawa change enne neh.

හැබැයි පවුල්වාධය නැතුව හොරකමට ඉඩ නොදී ඕන දෙයක්
ane nikam hitahan, ammagey thaththagey sohona hadanna rajaye salli used karapau eka gen hora kama nawaththanna kiyala illanawada?
එකෙක් විස්වාස නැහැ 
මන් මේක කාටවත් කියන්න නෙවෙයි හිටියෙපැය 4 කට විතර පස්සෙ මට ආව -REP ටික දැක්කම මගේ ලේ රත් වුනා ඒක නිසා දාන්න තීරණය කරා
![]()
ඔන්න මෙහෙමයි මචන් වුනේඅද උදෙන්ම මන් චන්දෙ දාන්න යන්න තීරණය කරා
රැව්ල කපාගන්න රේසරේ අතට අරන් චන්ද කොලේ පොඩ්ඩක් බැලුව
ගෙදර හැමෝගෙම චන්ද කොළ එකතැන
යකෝ මෙන්න අපේ තාත්තගෙ චන්ද කොළෙත් තියනව
තාත්තට මචන් තැපැල් චන්ද
ඊයෙ ගිය චන්ද වැඩ වලට
ඉතින් බන් මන් දැන් තාත්තගෙ චන්ද කොලේ අරන් හොදට බැලුව
ඒකෙ සීල් එකක් ගහල තියනව "තැපැල් චන්ද හිමියෙකු වශයෙන් පිළිගෙන ඇත. චන්ද පත්‍රිකාවක් නිකුත් කල නොහැක" කියල
මට ඒ වෙලාවෙ ගණදෙවි නුවන පහල වුනා
ඉස්සර ඉන්නොන්ට දාන්න ගෙනාව බෙහෙත් කුප්පියක් තිබුන ඒකෙන් බින්දුවක් වැටුනම තනි රූල් පොත් වල රූල් දිය වෙලා යනවා
මන් ඕකෙන් බින්දුව බින්දුව ගානට ලයින් කරා අර සීල් එකට
තනිරුල් කොලේ වගේම effect එකක් උනේ නෑ
ඒත් බ්ලේඩ් එක අරන් ලයින් කරාම සීල් ඒක චුත වෙලා ගියා
මගේ මුනත් තාත්තගෙ වගේම තමයි රැව්ල කැපුවේ නැති වෙලාවට
රැව්ල කපන එක පැත්තකින් තියල දාගත්ත සරමක්
ගත්ත තාත්තගෙ පාස්පෝර්ට් එක ආව පාරට
පාරට එද්දී ලොකු අයිය එනව පිරිවර පටවාගෙන වෑන් එකේ
හිල් බලකායේ කටු කන එකෙක් ඌ
යමන් මලේ කිව්ව මාත් නැග්ග van එකට
යද්දී මහින්දගෙ ගුණ ගයනා කර කර තමයි ගියේ
එතන හිටපු ඇහුව කිව්ව මල්ලි ජොබක් කරන්නෙ නැද්ද ? උදව්වක් ඕන නම් කියන්න කියල
![]()
දැන් චන්ද පොලට ආව මාව වෙව්ලනව
ගෙදර එන්නත් හිතුන බය වැඩි කමට
පොලිස් කාරයෝ දෙන්නෙක් ඉන්නව උන් දෙන්න දැක්කම මන් ආයෙත් හැරුන ගෙදර එන්න
හැරෙන්න උනේ නෑ ලොකු අයිය අතින් ඇද්ද යමන් කියල
මොනවා කරන්නද උගේ පස්සෙන්ම ගියා
දැන් උගේ නම කියල කොලේ ඉරුව
මට දැන් හුජ්ජ යන්න වගේ දාඩිය බේරෙනව
මගේ කොලයි පාස්පෝර්ට් ඒකයි ගත්ත
තාත්තගෙ නම කියල මගේ මුණ බැලුව මන් උඩ බලාගෙන හිටියෙ
ලොකු අයිය දෙලෝ රත් වෙලා බලනවා මන් ඇහැක් ගැහුවම ඌ ගියා
දැන් ඇගිල්ල පාට කරනව හුරුබුහුටි කෙලි පොඩ්ඩක්
මන් වල් විදියට බැලුව
මෙකි තරහටත් එක්ක යන්තන් අතුල්ලලා දැම්ම හමේ පොඩ්ඩයි ගෑවුනේ නියප්ත්තේ හොදට ගෑ උනා
කොහම හරි චන්දෙ දැම්ම හැබැයි පාස්පෝර්ට් ඒක බලපු එකී සරින් සැරේ බලනව
සැකයි වගේ මන් හුටස් ගාල transport එකෙන් චුත වුනා
එතන ඉදන් ගෙදරට එනකල් ගොඩක් දේවල් වුනා ඒවා කොටන්න බෑ
. මන් දැන් කෙටියෙන් කොටන්නම් ඉතුරු ටික
ගෙදර ආව
රැව්ල කැපුවා. නියපොත්ත හූරල දැම්ම දෙහි කෑල්ලක් ටිනර් එක්ක ගාල සීල් ඒක යැව්වා
කොට ශෝටයි සූදු t ශ්රේට් ඒකයි ගහන් ගියා
මන් එද්දී අර කොළ ඉරාන ගෑනියි පාට කරන ගානයි තේ බොන්න ගිහින්
කියන්න අමතක උනා මගේ කොලෙයි ID ඒකයි අරන් ගියේ
ගියා දැම්ම ආව
ගොඩක් දේවල් උනා ඒවා කොටන්න වෙලාවක් නෑ
my3 දින්නම කොටන්නම් ෆුල් කතාව
අන්තිමට කියන්න තියෙන්නෙ මෙච්චරයි චන්ද දෙකම දැම්මේ MY3 ට
මන් මුලින්ම චන්දෙ දැම්මේ අද
මට -REP දීපු නකුටෝන්ට රිදුන නම් දැන් මාව හොයන වරෙන්
![]()
5kMe thread eka tawa aurudu 5 n kohomada kiyala balamu
තොපි වගේ ගොබ්බ ගූ ඇන් පී බඩු වලට ඉතින් ඇහේ කටු අනිනවා අනිනවා වගේ ඇති අපේ ආණ්ඩුව ලස්සනට ගේම ගහගෙන යද්දි...ලොල් තොපි..ඉන්න කාලෙ වැඩක් කරෙත් නෑ දැන් කරන මිනිහටත් පද හදනවා..තොපේ ඔය මඩ ගනන් ගන් නෑ අපි5k6month walin fail, joker Zenek wela iwarai. mona harakekda ban ubala me genawe.
@erozan New Acc.තොපි වගේ ගොබ්බ ගූ ඇන් පී බඩු වලට ඉතින් ඇහේ කටු අනිනවා අනිනවා වගේ ඇති අපේ ආණ්ඩුව ලස්සනට ගේම ගහගෙන යද්දි...ලොල් තොපි..ඉන්න කාලෙ වැඩක් කරෙත් නෑ දැන් කරන මිනිහටත් පද හදනවා..තොපේ ඔය මඩ ගනන් ගන් නෑ අපි
