හරිම සෝක් ඇප් එක, මුලු දවසම සුභයි උදේම ඉන්ස්ටා ලොග් වෙලා ෆලෝ කරන ළලනාවියන්ගේ පින්ටූර බැලුවම![]()

ekenmaහරිම සෝක් ඇප් එක, මුලු දවසම සුභයි උදේම ඉන්ස්ටා ලොග් වෙලා ෆලෝ කරන ළලනාවියන්ගේ පින්ටූර බැලුවම![]()

හරිම සෝක් ඇප් එක, මුලු දවසම සුභයි උදේම ඉන්ස්ටා ලොග් වෙලා ෆලෝ කරන ළලනාවියන්ගේ පින්ටූර බැලුවම![]()


Wade nam sure
Wade sure da??account ekata kela wenne nane..
iOs version ekak nadda??




Wade nam sure
iOS wena app nam athi me wage ewa sure nah
mama dan oka maasa deka thunaka idan use kalnwa
guu wenne nathi wenna shaped eke use kalapang![]()
Ubawath follow parak damma gehanrox kiyala athi![]()
thanx macha..
සමහර වෙලාවට ෆොටෝස් අප්ලෝඩ් කරනකොට ක්‍රොප් කරන්න වෙනව. මොකද ඕක 1:1 තමයි ක්‍රොප් වෙන්නෙ. එතකොට මුලු ෆොටෝ එකම ඇක්චුවල් සයිස් එකට අප්ලෝඩ් කරන්න බෑ. ඒවගේ වෙලාවට මේ ඇප් එක වටිනව
![]()
https://play.google.com/store/apps/details?id=com.sergeyotro.sharpsquare&hl=en
තව මේවගේ ඇප්ස් ගොඩක් තියනව. සයිස් එකෙන් අඩුයි නිසා මම මෙක යූස් කරන්නෙ.

