⭕උබල මේකට කැමති වෙනවද ? එරෙහි වෙනවද ?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,687
    167,342
    113
    එකමත් එක රටක
    ඌ සපෝට්ද නැද්ද අදාලද මම කියපු කතාවට
    අනික ඌ අනුරට සපෝට් නම් මේ ඌගෙ නිවුන් සහෝදරය වෙන්න ඇති සජියට සපෝට් කියල තියෙන්නෙ 🤣🤣🤣

    https://www.lankaenews.com/news/3794/en
    🤣
    ඒ උබ දන්නා හරිය . . සුමන්දිරන් අනුරගේ යාලුවා . :rofl:
     
    • Like
    Reactions: AKI-SL

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    යකාගේ ආරාධනයාව්ක් නේ යකෝ දබර අගිල්ලත් දික කරල ඌ කරලා තියෙන්නේ ? :rofl:

    උබ දැන් වෙඩින් එකකට ආරාධනා කරන්න නෑදා ගෙරකට යනවා .
    ගිහින් දබර අගිල්ලත් දික් කරල මෙහෙම කියනවා ,

    "උබල මගේ වෙඩින් එකට ආවේ නැත්නම් මගේ මනෝභාවය මොන වගේ වෙයිද කියන්න බෑ . එක නිසා උබලා ඒකට කොහොමහරි එනවද නැද්ද කියල තීරණය කරන්න ......... "

    මාරු ආරාධනාව ඕයි !! :lol:
    මරු උදාහරණයක් 🤣🤣🤣. හොඳට හිටිය මිනිහෙක් රනිල්ට දෙන්න ගිහින් වැටුනු තැනක් 🙁

    ඒ උබ දන්නා හරිය . . සුමන්දිරන් අනුරගේ යාලුවා . :rofl:
    හරි බං එල උඹ කියන හින්ද මම ලෙජිට් නිව්ස් එක අමතක කරල උඹ කියන එක පිලිගන්නම් 🤣🤣
    ------ Post added on Sep 7, 2024 at 9:34 PM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,889
    21,428
    113
    ඔව් . . අනුරගේ . ඌ හිතං ඉන්නේ සිංහලු ගැන කියල බය කරල චන්දෙ ගන්න ...
    එහෙම උන් සිංහලුන්ට බය වෙලා චන්දෙ දෙන්න සිංහලු යටතේ දෙමලු ඉන්න ඕනද ? ඔය උන්ගේ ඉස්සර ඉදන් තියං ජෙපි ජාති වාදී අදහස් ඔය පනින්නේ .
    ජෙප්පෝ ජාතිවාදී වෙලා රනිල්ලා ජේ ආර් ලා දේශප්‍රේමී වෙලා .
    අද නම් රෙද්ද ලෙප්ට් කරගත්තා 😬
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,687
    167,342
    113
    එකමත් එක රටක
    ජෙප්පෝ ජාතිවාදී වෙලා රනිල්ලා ජේ ආර් ලා දේශප්‍රේමී වෙලා .
    අද නම් රෙද්ද ලෙප්ට් කරගත්තා 😬
    කවුද දැන් කිව්වේ රනිල් දේශප්‍රේමී කියලා ?? :rofl:

    අනුර ගැන කතා කරද්දී කොහෙවත් නැති රනිලෙක් උස්සන් එනව .
     
    • Like
    • Wow
    Reactions: AKI-SL and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,889
    21,428
    113
    කවුද දැන් කිව්වේ රනිල් දේශප්‍රේමී කියලා ?? :rofl:

    අනුර ගැන කතා කරද්දී කොහෙවත් නැති රනිලෙක් උස්සන් එනව .
    අනුර ගේ ඔය කියන කතාව කරලියට ගෙනාවේ කවුද? :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,687
    167,342
    113
    එකමත් එක රටක
    අනුර ගේ ඔය කියන කතාව කරලියට ගෙනාවේ කවුද? :lol:
    ඕක ඊයේ කියපු වෙලාවෙත් මේකේ ත්‍රෙඩ් දැම්මේ බන් .
    උබ හිතුවද ඔය රනිල ගිහින් කරපු කතාවෙන් ඒක ආවේ කියලා ??
    ඕක කරලියට ආවේ අනුරය ඕක කියපු වෙලාවේ ඉදල . ඊයේ ත්‍රෙඩ් ටික බලපං .
     
    • Like
    • Haha
    Reactions: AKI-SL and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,889
    21,428
    113
    ඔව් . . අනුරගේ . ඌ හිතං ඉන්නේ සිංහලු ගැන කියල බය කරල චන්දෙ ගන්න ...
    එහෙම උන් සිංහලුන්ට බය වෙලා චන්දෙ දෙන්න සිංහලු යටතේ දෙමලු ඉන්න ඕනද ? ඔය උන්ගේ ඉස්සර ඉදන් තියං ජෙපි ජාති වාදී අදහස් ඔය පනින්නේ .
    මම නම් ඉතිං කේන්දර විතරයි බලන්නේ. මූ අංජනම ත් බලනවා 😬
     
    • Haha
    Reactions: Black_Adam and nul

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,687
    167,342
    113
    එකමත් එක රටක
    mona hutta dammath, ara eelam map eke chanda kotasa enne kola patin ochcharai wenne. end of story
    ඒක මොකාට ආවත් මට කමක් නෑ .
    මම කිව්වේ සමහර උන්ට ආරාධනාවයි , දෙස්පාලුවා කරන තර්ජනයයි තෝරාගන්න බැරි එක ගැන
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113

    Translator guy be like "you sure you want me to say that?" :lol:

    8AF79HU.jpeg
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,889
    21,428
    113
    ඒක මොකාට ආවත් මට කමක් නෑ .
    මම කිව්වේ සමහර උන්ට ආරාධනාවයි , දෙස්පාලුවා කරන තර්ජනයයි තෝරාගන්න බැරි එක ගැන
    ඔතන කිසිම විදියක තර්ජනයක් කරලා නෑ. "ඔබ හිතන්න"
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,687
    167,342
    113
    එකමත් එක රටක
    ඔතන කිසිම විදියක තර්ජනයක් කරලා නෑ. "ඔබ හිතන්න"
    ඕක තමයි දේශපාලනිකව තර්ජනය කරන බාෂාව . ගමේ උන් එක්ක ගේම දාගන්නවා වගේ අඩෝ චදනේ දීපං ඩො කියන්නේ නෑ .
    ඉන්දියාව ලංකාවට පරිප්පු දාද්දි තර්ජනය කරපු විදිය පොඩ්ඩක් හොයලා බලපං . ඔය වගේම අදහසක් තමයි
     
    • Like
    Reactions: AKI-SL

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,889
    21,428
    113
    ඕක තමයි දේශපාලනිකව තර්ජනය කරන බාෂාව . ගමේ උන් එක්ක ගේම දාගන්නවා වගේ අඩෝ චදනේ දීපං ඩො කියන්නේ නෑ .
    ඉන්දියාව ලංකාවට පරිප්පු දාද්දි තර්ජනය කරපු විදිය පොඩ්ඩක් හොයලා බලපං . ඔය වගේම අදහසක් තමයි
    තිත්ත ඇත්ත --> 2019 ගෝටා උතුරු නැගෙනහිරින් ගත්ත චන්ද ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් මේ සැරේ අනුර ගන්නවා. සීයා ඒ බයට සුපුරුදු තුච්ඡ ජාතිවාදය පටන් ගත්තා. 83 යාපනේ ගිනිතියපු උන් නේ