කාටද චන්දෙ දෙන්න ඕනේ කියල කෙලින් කියපන්කො. ලේසිනේ. අනුරට නේ . මොන මගුලක් ද . දැන් එපා වෙලා තියෙන්නේ ඕක කියලා . මම කාටවත් චන්දේ දෙන්න එපා කියලා නැ . උබ එහෙම දැක්කද ?