උතුරු නැගෙනහිර උන් බහුතරයක් කැමති එකාට දකුණේ අය චන්දෙ දුන්නේ නැත්නම් උතුරු නැගෙනහිර උන්ගේ මනොබාවය මොන වගේ වෙයිද කියලා කියන්න බෑ.........
එක නිසා උතුරේ උන්ගේ කැමැත්තට දකුණ එරෙහි වෙනවද ?? ඒකට පක්ෂපාති වෙනවද ? කියලා දකුණ තීරණය කරන්න .........
වගේ කතාවක් කරුණා අම්මාන් වගේ එකෙක් ඇවිත් දබර ඇගිල්ල ත් දික් කරල , කිව්වොත් උබල මොකද කරන්නේ ???
උබලගේ කැමැත්ත අකමැත්ත පැත්තකින් තියල , උන් කැමති එකාට චන්දෙ දීල උන්ට පක්ෂපාති කම පෙන්නනවද ?
"කැරි කොටියා මූ යකෝ " ............ කියල නේද කියන්නේ ?
පට කොකා කට වරද්දගත්ත එක තේරුනේ නැති උන්ට තේරෙන්න දැම්මේ .