⭕️ ලිට්‍රෝ සහ ලාෆ් ගැස් මිල ඉහල දමයි.

nul

Well-known member
  • Aug 7, 2017
    3,761
    5,003
    113
    කාලකන්නි අනුරගෙන් තව සහන :lol:
    ඔය ගානට ගන්නවනම් ගනින් නැත්නම් නිකන් ඉඳපන්.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,884
    23,565
    113
    ඔන්න බලපං මේ පාර තොරන් නෑ ...........

    මේ කාලකන්නි ආපු දවසේ ඉදන් ඔය වගේ ප්‍රධාන උත්සව කාලේ ට මොකක් හරි කරුමයක් එනව .
    Menna yako niragamika dilann thoran na kiyalat adanawa. Ane bn me :lol:
     
    • Haha
    Reactions: nul

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,804
    2,006
    113
    Galle
    දැන්වත් කහ ගෑස් ඒවිද... ගල්ලට තාම නෑ...
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,038
    15,544
    113
    New Zealand
    අනුර පව් බන්. මේවෙද්දි අනුරටයි, අනුරගේ අම්මටයි හැමෝම බනිනවා ඇති
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,003
    113
    ඔන්න බලපං මේ පාර තොරන් නෑ ...........

    මේ කාලකන්නි ආපු දවසේ ඉදන් ඔය වගේ ප්‍රධාන උත්සව කාලේ ට මොකක් හරි කරුමයක් එනව .
    2019 ඉඳන් වෙසක් නෑ උඹ මගුලක් කතා කරනව 😂😂.
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,927
    10,288
    113
    ZjxN4602JcE.jpg
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,825
    3,411
    113
    මරු /මාරයි / නියමයි /එළ /එළකිරි /එළ පවුසි /ආතල් /පට්ට /පට්ට ආතල් /ඩන්ග් ගානවා ඩීන් ගානවා