⭕️ ලිට්‍රෝ සහ ලාෆ් ගැස් මිල ඉහල දමයි.

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    ආයේ රයිස්, කොත්තු මිල වැඩි කරන්න පුළුවන්.. 😍
    ඕකුන් බන් මොකද මිලම වැඩි කරන්නේ ? උන්ට පුළුවන් නෙ පුසෙක්ට කන්න තරම් පොල් කට්ටකින් එකක් වගේ මුලින් තිබ්බ මිලටම දීල දාන්න. එහෙම නැත්නම් ඔය ගෝව, මෑකරල්, රාබු වගේ ලොකු මිලක් නැති එකක් ලෝස් නැතුව දාල ලොකු බත් ගෙඩියක් හදල දෙන්න. :ROFLMAO:
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,899
    4,854
    113
    ෆුකරුදය in action
    මෙහෙම තෙල් ගෑස් වැඩි වෙන්න අර හෝමූස් ද මොකක්ද එක බෙන්ගාල බොක්ක කිට්ටුවටම දැන් තල්ලුවෙලා ඇවිත්ද?? අනුරය්යට කියන්න ඕන ගෑස් කොම්පැනි මට්ටු කරයි
     
    • Haha
    Reactions: SimMaster

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    මෙහෙම තෙල් ගෑස් වැඩි වෙන්න අර හෝමූස් ද මොකක්ද එක බෙන්ගාල බොක්ක කිට්ටුවටම දැන් තල්ලුවෙලා ඇවිත්ද?? අනුරය්යට කියන්න ඕන ගෑස් කොම්පැනි මට්ටු කරයි
    මට ගෑස් ලිඳක් නැහැනෙ කියයි නේද?
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,899
    4,854
    113
    කවුද බන් මේ පට්ට හුත්ති ??

    රෑට දාන ලයිට් එක මහා දවල් දාන්නද කියන්නේ මේ හුත්ති
    Dawalta Light demmama Dawalta payana Era reyta payai lu anidda edala😂
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,611
    1
    32,363
    113
    - උඩරට -
    කවුද බන් මේ පට්ට හුත්ති ??

    රෑට දාන ලයිට් එක මහා දවල් දාන්නද කියන්නේ මේ හුත්ති
    ඒකී එක්ක නිදා ගන්න එන්න කියලා තමා ඒ කියන්නේ ඒ ටයිම් එකට 😁
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,899
    4,854
    113
    දැන් ඉතින් අර තෙල් වලට උඩ ගිය කෑම ගණන් ටික ආයිත් ගෑස් වලට කියලා වැඩි කරනවා නේ . 🤭 :rofl:
    Ehema wennalu ban mewwa supiri mola
     
    • Haha
    Reactions: supun_sg

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,611
    1
    32,363
    113
    - උඩරට -
    දැන් ඉතින් අර තෙල් වලට උඩ ගිය කෑම ගණන් ටික ආයිත් ගෑස් වලට කියලා වැඩි කරනවා නේ . 🤭 :rofl:
    අවුරුද්දට රැකී රක්ෂා වලට පිටත් වෙනකොට තෙල් මිලට තව 200 ක් එකතු වෙනවලු
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,988
    167,813
    113
    එකමත් එක රටක
    අවුරුද්දට රැකී රක්ෂා වලට පිටත් වෙනකොට තෙල් මිලට තව 200 ක් එකතු වෙනවලු
    ඔන්න බලපං මේ පාර තොරන් නෑ ...........

    මේ කාලකන්නි ආපු දවසේ ඉදන් ඔය වගේ ප්‍රධාන උත්සව කාලේ ට මොකක් හරි කරුමයක් එනව .
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,613
    10,849
    113
    Nugegoda, Sri Lanka
    ඔන්න බලපං මේ පාර තොරන් නෑ ...........

    මේ කාලකන්නි ආපු දවසේ ඉදන් ඔය වගේ ප්‍රධාන උත්සව කාලේ ට මොකක් හරි කරුමයක් එනව .

    දන්සලුත් නෑ, පැලවත්තෙන් දුන්නොත් ඇරෙන්න :lol:
     
    • Like
    Reactions: War Fighter