අනුරව හලලා තියෙන්නේ ආවට තේරුමක් නැති නිසාද ?
අද ඩයනා නේද . ..
විහිලුවට ගිහින් කෙමෙන්ට් කියවපන් . ..NPP එක කොහොමත් ආපහු ගෝඨාභය ගෙනාවා![]()
මුන් ආණ්ඩුව කරගෙන යන විදියට මිනිසුන්ට එහෙම හිතෙනවා ගෝඨාභය ගේ කාලේ නැති උනේ තෙල් විතරයිඅද ඩයනා නේද . ..
විහිලුවට ගිහින් කෙමෙන්ට් කියවපන් . ..
ගෝටා ගේ ගුණ වයන උන් ටිකක් බෝ වෙලා මේ පොන්න ආණ්ඩුවක් නිසා . පැනල ගිය එකාව ආයිත් ජනාදිපති කරයි ද දන්නේ නෑ
come back gota කියලා
------ Post added on Jan 28, 2025 at 2:26 AM
මට නම් ඒ කමෙන්ට් ටික දැක්කම බය හිතුන .මුන් ආණ්ඩුව කරගෙන යන විදියට මිනිසුන්ට එහෙම හිතෙනවා ගෝඨාභය ගේ කාලේ නැති උනේ තෙල් විතරයි
මුන්ගේ කාලේ බේසික් ම දේවල් වෙන හාල් පොල් ලුණු ටිකත් නැහැ නේ බං
2027 ණය ගෙවන්න පටන් ගත්තාම ඉතුරු ටිකත් නැහැ තමා![]()

mul aurud wage hodatama kera neh meek ganna bari wenna ewa mathak wenawa athiඅද ඩයනා නේද . ..
විහිලුවට ගිහින් කෙමෙන්ට් කියවපන් . ..
ගෝටා ගේ ගුණ වයන උන් ටිකක් බෝ වෙලා මේ පොන්න ආණ්ඩුවක් නිසා . පැනල ගිය එකාව ආයිත් ජනාදිපති කරයි ද දන්නේ නෑ
come back gota කියලා
------ Post added on Jan 28, 2025 at 2:26 AM