⭕🔴 සුහද හමුවක් !!

dilann

Well-known member
  • Jul 6, 2018
    67,195
    166,345
    113
    එකමත් එක රටක
    කොහොමද යකෝ රෙදි ඇඳගෙන හෝදන්නෙ මේවා :lol:

    @shenat දැක්කෙ නෑ වගේ හිටපං :baffled:
    අද ඩයනා නේද . .. 🤭

    NPP එක කොහොමත් ආපහු ගෝඨාභය ගෙනාවා 😍😍😍
    විහිලුවට ගිහින් කෙමෙන්ට් කියවපන් . ..
    ගෝටා ගේ ගුණ වයන උන් ටිකක් බෝ වෙලා මේ පොන්න ආණ්ඩුවක් නිසා . පැනල ගිය එකාව ආයිත් ජනාදිපති කරයි ද දන්නේ නෑ
    come back gota කියලා 🤭
    ------ Post added on Jan 28, 2025 at 2:26 AM
     
    • Haha
    • Wow
    Reactions: 2osama and Mr Bones

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    අද ඩයනා නේද . .. 🤭

    විහිලුවට ගිහින් කෙමෙන්ට් කියවපන් . ..
    ගෝටා ගේ ගුණ වයන උන් ටිකක් බෝ වෙලා මේ පොන්න ආණ්ඩුවක් නිසා . පැනල ගිය එකාව ආයිත් ජනාදිපති කරයි ද දන්නේ නෑ
    come back gota කියලා 🤭
    ------ Post added on Jan 28, 2025 at 2:26 AM
    මුන් ආණ්ඩුව කරගෙන යන විදියට මිනිසුන්ට එහෙම හිතෙනවා ගෝඨාභය ගේ කාලේ නැති උනේ තෙල් විතරයි

    මුන්ගේ කාලේ බේසික් ම දේවල් වෙන හාල් පොල් ලුණු ටිකත් නැහැ නේ බං🤣🤣🤣
    2027 ණය ගෙවන්න පටන් ගත්තාම ඉතුරු ටිකත් නැහැ තමා🤣🤣
     
    • Like
    Reactions: channaq4

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,195
    166,345
    113
    එකමත් එක රටක
    මුන් ආණ්ඩුව කරගෙන යන විදියට මිනිසුන්ට එහෙම හිතෙනවා ගෝඨාභය ගේ කාලේ නැති උනේ තෙල් විතරයි

    මුන්ගේ කාලේ බේසික් ම දේවල් වෙන හාල් පොල් ලුණු ටිකත් නැහැ නේ බං🤣🤣🤣
    2027 ණය ගෙවන්න පටන් ගත්තාම ඉතුරු ටිකත් නැහැ තමා🤣🤣
    මට නම් ඒ කමෙන්ට් ටික දැක්කම බය හිතුන .
    ජෙප්පන්ට දීපු බයියෝ ටික ඊලගට ගෝටා ආයිත් ගේන්න ඉඩ තියනව ඌ තව ඔය විදියට හිනාවෙලා අහිංසක මුණ ටිකක් පෙන්නුවොත් .

    ඒ අස්සේ හාමුදුරුවෝ ජාතික ගීය කියනව . :unsure: :rofl:
     
    • Haha
    Reactions: 2osama

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    අද ඩයනා නේද . .. 🤭

    විහිලුවට ගිහින් කෙමෙන්ට් කියවපන් . ..
    ගෝටා ගේ ගුණ වයන උන් ටිකක් බෝ වෙලා මේ පොන්න ආණ්ඩුවක් නිසා . පැනල ගිය එකාව ආයිත් ජනාදිපති කරයි ද දන්නේ නෑ
    come back gota කියලා 🤭
    ------ Post added on Jan 28, 2025 at 2:26 AM
    mul aurud wage hodatama kera neh meek ganna bari wenna ewa mathak wenawa athi