යුරෝපය අප්‍රිකාවෙන් වෙන්ව ඇත්තේ ජිබ්‍රෝල්ටාර් සමුද්‍ර සන්ධියේදී කිලෝමීටර් 14 කින් පමණි.
ඔව් අපි එකපාරක් නාන්ඩ ගිහින් එකෙක් ගිලෙන්ඩත් ගියාපාලම් ගහන්න බැරිද කියලා අහන්න එපා. ඔතන පට්ට ගැඹුරුයී
අර thread එක කියවල උඹේ මොළේ කුරොවල් වුණාද?තාප්පයක් බැදලා අප මනුෂ්‍ය වර්ගයා වෙන් කරන්නේ ඇයි?
ඉතාම නරක දෙයක්.
තාප්පයක් බැදලා අප මනුෂ්‍ය වර්ගයා වෙන් කරන්නේ ඇයි?
ඉතාම නරක දෙයක්.
mercator projectionඅඩෝ මාරයිනෙ පෝක් සමුද්‍රසන්ධිය 32KM. ඒත් මේක 14KM. ඒත් ලෝක සිතියම් වල මේක පෝක් සමුද්‍රසන්ධියට වඩා හෙන දුරින් ඇඳලා තියෙන්නෙ.![]()
රුසියාව මැප් එකේ තියෙන තරම් ලොකු නෑ වගෙ. ලෝක ගෝලෙ මැප් එකට ගනිද්දි වෙන දේඅඩෝ මාරයිනෙ පෝක් සමුද්‍රසන්ධිය 32KM. ඒත් මේක 14KM. ඒත් ලෝක සිතියම් වල මේක පෝක් සමුද්‍රසන්ධියට වඩා හෙන දුරින් ඇඳලා තියෙන්නෙ.![]()
බොලේ කඩලා පැතලි කරන කොට එහෙම වෙනවාඅඩෝ මාරයිනෙ පෝක් සමුද්‍රසන්ධිය 32KM. ඒත් මේක 14KM. ඒත් ලෝක සිතියම් වල මේක පෝක් සමුද්‍රසන්ධියට වඩා හෙන දුරින් ඇඳලා තියෙන්නෙ.
සුලු ජනා ට කියන්නතාප්පයක් බැදලා අප මනුෂ්‍ය වර්ගයා වෙන් කරන්නේ ඇයි?
ඉතාම නරක දෙයක්.