⭕ අප්‍රිකානු මහාද්වීපය යුරෝපා මහාද්වීපයට දිස්වන්නේ මේ ආකාරයෙනි. 😯😱

redhat

Well-known member
  • Aug 2, 2008
    3,143
    2,542
    113
    Redhat lab - Aukland
    ⭕
    අප්‍රිකානු මහාද්වීපය යුරෝපා මහාද්වීපයට දිස්වන්නේ මේ ආකාරයෙනි.
    😯
    😱

    යුරෝපය අප්‍රිකාවෙන් වෙන්ව ඇත්තේ ජිබ්‍රෝල්ටාර් සමුද්‍ර සන්ධියේදී කිලෝමීටර් 14 කින් පමණි.
    ❤️
    😍

    465032596_563340676057298_5211958363182788522_n.jpg
    465009431_563340719390627_8444755152396428122_n.jpg
    465269744_563344509390248_7455240061218922893_n.jpg
    465121087_564098622648170_4567383333609144511_n.jpg
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,044
    6,968
    113
    Nawala
    ඇත්තටම යුරෝපයයි අප්‍රිකාවයි අතර මායිම ඔය සමුද්‍ර සන්දිය නෙමේ. ස්පාඥයට අයිති කුඩා බිම් කොටසක් මොරොක්කෝවේ වෙරළ ආශ්‍රිතව තියනවා. ඒ බිම් කොටස මොරෝක්කොවෙන් වෙන් කරන්න ලොකු තාප්පයක් බැදලා තියනවා. අන්න ඒ තාප්පය තමයි යුරෝපයයි අප්‍රිකාවයි අතර මායිම.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,383
    1
    61,997
    113
    Mother Earth
    අඩෝ මාරයිනෙ පෝක් සමුද්‍රසන්ධිය 32KM. ඒත් මේක 14KM. ඒත් ලෝක සිතියම් වල මේක පෝක් සමුද්‍රසන්ධියට වඩා හෙන දුරින් ඇඳලා තියෙන්නෙ. 🤷‍♂️

    තාප්පයක් බැදලා අප මනුෂ්‍ය වර්ගයා වෙන් කරන්නේ ඇයි?

    ඉතාම නරක දෙයක්.
    අර thread එක කියවල උඹේ මොළේ කුරොවල් වුණාද? 🤔
    ------ Post added on Nov 3, 2024 at 12:54 PM
     
    • Wow
    • Like
    Reactions: Amith0424 and NRTG

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,559
    5,935
    113
    හෝම් ස්වීට් හෝම්
    තාප්පයක් බැදලා අප මනුෂ්‍ය වර්ගයා වෙන් කරන්නේ ඇයි?

    ඉතාම නරක දෙයක්.
    artworks-000542044659-hh4ovp-t500x500.jpg

    අඩෝ මාරයිනෙ පෝක් සමුද්‍රසන්ධිය 32KM. ඒත් මේක 14KM. ඒත් ලෝක සිතියම් වල මේක පෝක් සමුද්‍රසන්ධියට වඩා හෙන දුරින් ඇඳලා තියෙන්නෙ. 🤷‍♂️
    mercator projection
    ------ Post added on Nov 3, 2024 at 12:59 PM
     
    • Like
    Reactions: NRTG

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,324
    24,532
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අඩෝ මාරයිනෙ පෝක් සමුද්‍රසන්ධිය 32KM. ඒත් මේක 14KM. ඒත් ලෝක සිතියම් වල මේක පෝක් සමුද්‍රසන්ධියට වඩා හෙන දුරින් ඇඳලා තියෙන්නෙ. 🤷‍♂️
    රුසියාව මැප් එකේ තියෙන තරම් ලොකු නෑ වගෙ. ලෝක ගෝලෙ මැප් එකට ගනිද්දි වෙන දේ
    https://www.thetruesize.com/
    මේක බලන්න.

    කලුවොයි සුද්දොයි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    අඩෝ මාරයිනෙ පෝක් සමුද්‍රසන්ධිය 32KM. ඒත් මේක 14KM. ඒත් ලෝක සිතියම් වල මේක පෝක් සමුද්‍රසන්ධියට වඩා හෙන දුරින් ඇඳලා තියෙන්නෙ. 🤷‍♂️

    බොලේ කඩලා පැතලි කරන කොට එහෙම වෙනවා
     
    • Love
    • Like
    Reactions: NRTG and Candid-B