⭕ BREAKING #තැපැල්

Sen-lu

Well-known member
  • ඒකියනෙ තවත් ජවනිකාවක් ද ? ඔව් ඉතින් දැන් තියෙන්නෙ ආණ්ඩුවෙම වෘතීය සමිති නෙ !
    ජවනිකාවක් නෙවේ වෙන්න ඇති. හැබැයි ඉතින් තැපෑලට තග දාන එක මහා ලොකු ඇචීව්මන්ට් එකක් නෙවේ. හෙන වැඩක් කරා වගේ පෙන්නන්න හදල වැඩක් නෑ
     
    • Like
    Reactions: supun_sg

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,473
    35,307
    113
    අනුරයියා රට ගොඩ ගන්නවා සත්තයි.
    2029 දි ජනමත විචාරණයක් තියලා
    2/3 බලය දිගටම රැකගත යුතුයි.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,718
    26,117
    113
    ආණ්ඩුව ත් උන්ගේ සමිතිය ත් උන්ගේ..... එන්න අපි රැවටෙමු
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,936
    17,177
    113
    Kottawa
    සිලින්ඩර් සජබයි පොන්නයින්ට ගූ යන news

    ඊලඟට ජල සම්පාදන ... රේල්වේ....

    ඕවා ඉතින් කියන්න ඕන නෑනේ අය්යලා ගහන game ඔවයේ ඉඳන්

    මකවල හදන්න ඕන ඕකුන්

    76 වසරක ශාපය

    image.png
     
    • Haha
    Reactions: supun_sg

    shenat

    Well-known member
  • May 13, 2007
    59,003
    87,594
    113
    ආශ්චර්යමත් රටක
    තැපැල් වගේ දත් නැති කොටින්ට ඔය සද්ද දැම්මට දොට්ටලා නර්ස්ල ඔහොම එකක් කරොත් මීක් කියන්නෙ නෑ හැබැයි.

    ඔව් ඉතින් ඒව කරන්න පුලුවන් තැනක නෙවෙයි මෙච්චර කල් රට කාපු කාලකණ්ණි පරයො රට තියල ගියේ.

    ඒව කරන්න පුලුවන් රටක් 2035 වත් හදන්න පුලුවන් වේවා කියලා හිතමු.
     
    • Haha
    Reactions: Martian Professor

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,932
    50,275
    113
    සේදවත්ත
    බලයට එන්නම ඕනේ නීතී සම්ප්‍රදායන් වෙනස් කරන්න , ජෙප්පන්ටම මේක කරන්න වෙන එක දැන් දෛවයේ රිවස් එකක් . කුම්බල මාලු කෑවනම් විදවපන් පුසෝ

    සොරි අපි බොරු කියල බලයගත්තට අල්ලපන් පුක රෙද්ද පුකට තද කරගනින් අතකින් අනික බිත්තියට තියාගනින් සටස් පටස් සට පටස් .
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,924
    101,427
    113
    බලයට එන්නම ඕනේ නීතී සම්ප්‍රදායන් වෙනස් කරන්න , ජෙප්පන්ටම මේක කරන්න වෙන එක දැන් දෛවයේ රිවස් එකක් . කුම්බල මාලු කෑවනම් විදවපන් පුසෝ

    සොරි අපි බොරු කියල බලයගත්තට අල්ලපන් පුක රෙද්ද පුකට තද කරගනින් අතකින් අනික බිත්තියට තියාගනින් සටස් පටස් සට පටස් .
    76 වසරක සාපේ ඉවරයි.
     
    • Haha
    Reactions: Don GasCan

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,648
    3,434
    113
    ඔව් ඉතින් ඒව කරන්න පුලුවන් තැනක නෙවෙයි මෙච්චර කල් රට කාපු කාලකණ්ණි පරයො රට තියල ගියේ.

    ඒව කරන්න පුලුවන් රටක් 2035 වත් හදන්න පුලුවන් වේවා කියලා හිතමු.
    අනේ බං...නිකන් හිටපන්
     
    • Haha
    Reactions: supun_sg

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,733
    5,292
    113
    වෙනවනං හොඳයි, හැබැයි වෙනකන් සුවර් නෑ

    ගාය සුවයි වෙන්න ඔහොම කරන්නම ඕනේ පඩි දවස් ලං කරලා.

    එතකොට පඩි පතත් ගෑනිට කියලම මහගන්න කියන්න තියෙන්නේ